Charu 2 years ago 326 0 1
හැමදේම කාලය විසින් විසඳනවා නේ ද? කාලය නෙමෙයි ඒක කලේ "ඔයා"
Charu 2 years ago 354 2 0
ගිනි අරං ඇවිලෙද්දිත් හිනාවෙන මිනිහෙක්!
*$@n¢hi* 2 years ago 271 0 2
ඉඩෝරෙක වෙර දරා මුල් ඇද කණාමැදිරි එළියත් දිය සුගත් ඒකාද්මික අතු බේදී මල් පීපි සුළග උහුලන් ඉකිගසා අතරමග පණ ඇද.. වියැකිලා ගිය දිනෙක ඇස අගට කවියක් ය මතකය.... "වරෙං වරෙං සුළංනේ..... සුළං සුළං වරෙන්නේ......"❤ ~sahini~
pabodha weerasingahe 2 years ago 305 2 2
දෙමාපියන් බසට මා අවනත වෙද්දි නුබ මට සමු දුන්නෙ ඔය නෙත තෙමෙද්දි තවමත් ඔය හිත ලග මගෙ හිත රැදෙද්දි වෙන අය පතනු බෑ ඔය රැව මැවෙද්දි නොබලාම නුබ මා මග හැර යද්දි ඉන්නෙ කෙලෙස මගෙ මුලු හිත් හඩද්දී නුබ ආපසු හැරෙයි මගෙ හිත ඉද්දි බැලුවේ ඒ නිසයි මා නුබ දෙස ඉස්සී නුබත් මාත් ගත් දෙඅතක ඇදෙද්දී සිත් අපෙ යා වුනෙ හද සෙනෙහස පිරෙද්දි එක් වෙන්න මතු බවේ පාරමී පුරද්දී වෙන් වෙමු මෙලෙස නෙතු කදුලක් පිරෙද්දි ????
pabodha weerasingahe 2 years ago 353 2 1
හිත රෑක මවන සොදුරු සිහින අතර මැදදි මතකෙට එන අපෙ ආලේ ගෙවුනු මතක රහසේ මා නෙත් බොද කල එන්න බැයිද යලි මා වෙත හිත අහනවා ඔබෙ රුව දැක හදා ගන්නෙ කොහොමද මම හදලා යන්න පෙම් කල හිත දරා ගන්න බැ ගින්දර හිත කකියයි දුක අරගෙන අනෙ ඇවිත් අරන් යන්න අප ආ ගිය තැන් මතකය........
Charu 2 years ago 273 1 0
ඔයා එයාට ආදරෙයිද? ඔව් ඔයා කොහොමද ඒක දන්නෙ? මොකද එයා නැතුව කිසිම දේක තේරුමක් නෑ..
♡_Nishu_♡ 2 years ago 238 0 1
විටෙක සිතට සතුටක්... කදුලු ගංගාවක ගිලුණු තනිකමේ අන්තෙටම වේදනා දුන්නු දීර්ඝ රාත්‍රීන්... මතක.... ඔව් මතක වලට පුලුවන් මනුස්සයෙක් හිනස්සන්න වගේම... මනුස්සයෙක්ව නොමරා මරන්න... දන්නවද මතක හරි රහයි මතක් කර කර හිනාවෙනකොට...❤️???? ♡_Nishu_♡
*$@n¢hi* 2 years ago 385 4 0
යනව නම් මා ඈත දුරකට ඔබට නොකියාම නොඑන්න, මා....නොදුටු සදවත ගුවන සිසාරා නොම සොයන්න.... මගේ මග දිග තුරු ලතා වල පිපෙන මල් නොම සොයන්න ඔබේ ආදර කතාවේ එක මලක් බව, මම කියන්න.... පියුම් දහසක් නොපිපි පොකුණක් හමු නොවූවත් රැදෙන්න බඹර ගුම් නද සමනලුන් නැත සෙනෙහසේ ගී කියන්න.... ඉතින්, මා තව දුර යන බව දැනන් මාව අමතක කරන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මා... නුබේ කවියෙම රදන්න....❤ ~sahini~
Damsarani jayalath 2 years ago 368 0 1
බලන් හිටිය මම එකම එක ගහක් දෙස දින කිහිපයක් පුංචි පැල ලොකුවෙන්නෙ තවත් පැල අහුරගෙන හොඳින් සරු වූ කලදි මල් පිපී වෙර දරයි මල් එක්ක ඵල එක්ක වැල් එක්ක සිනාසෙයි ටික දොහකින් මල් හැලෙයි ඵල හැලෙයි කොල හැලෙයි රූස්ස ගසක් වූකල තනිවම වැඩෙයි නමුදු වල් පැලෑටියකට එහාගිය ශක්තිමත් කමක් තනි වූ රූස්ස ගසක් තුල පවතී සියල්ල වෙනස් වේ එය ලෝක සොභාවයි තිත්ත උනත් එය දැනගත යුතුම ඇත්තයි........
Damsarani jayalath 2 years ago 303 0 0
ප්‍රේමයේ සැඩසුළං හමා ගොස් සුනු කරන් එකදු අදිටනක් වත් තියන්නට බැරි තරම් නටබුනක් ඉතින් අද මගේ හද පුරාම මතක අහුරක්ම එක්කල ......
Chenu 2 years ago 388 0 0
ජීවිතේ මා පිදු සෙනෙහස නොසිතූ විලසින් නිමවුනා මිහිරි සැමදේ මාගේ මතකේ මීදුමක් සේ නැවතුනා නොසිතු මොහතක නුබේ නුඹේ ස්වරය මගේ මතකෙට කිමිදුණා, අහිමි වී ගිය පුරුදු සෙනෙහස නුබේ මුවගින් මතු වුණා හිමි නොවන බව දැන දැනත් මම නුබේ ස්වරයට ලංවුණා මට අයිති වන එකම හිමිකම අහිමි වන බව සිහි වුණා සසරේ දිනයක ඔබේ ස්වරය මගේ වන බව දන්නවා සිත් අහස තාරකා එනතුරු මඟ බලාගෙන ඉන්නවා......????
ෂෙහාන් කෞශල්‍යය. 2 years ago 222 1 0
වැරදුනේ මෙතැන පමණක් නොව ජීවිතයේ. සුරලා ගෙන යන්න මා හදේ පිපුණු වසන්තයේ මල්. දිය හැකිද මා හට පර වුනු මල් සමග ඉඩොරයක්. වැටීම් අත් දුටු මට ඊතල සියයකින් ඒකක් ගත් හා සමානය මේය. ඔබ යන්න මට නැත වුයේ රිදුමක් ඉගෙන ගත්තාය පාඩමක් තවත් එක් යුවතියකගෙන්. ✍කෞශල්‍යය....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps