Chenu 2 years ago 389 0 0
ජීවිතේ මා පිදු සෙනෙහස
නොසිතූ විලසින් නිමවුනා
මිහිරි සැමදේ මාගේ මතකේ
මීදුමක් සේ නැවතුනා
නොසිතු මොහතක නුබේ නුඹේ ස්වරය
මගේ මතකෙට කිමිදුණා,
අහිමි වී ගිය පුරුදු සෙනෙහස
නුබේ මුවගින් මතු වුණා
හිමි නොවන බව දැන දැනත් මම නුබේ ස්වරයට ලංවුණා
මට අයිති වන එකම හිමිකම අහිමි වන බව සිහි වුණා
සසරේ දිනයක ඔබේ ස්වරය මගේ වන බව දන්නවා
සිත් අහස තාරකා එනතුරු මඟ බලාගෙන ඉන්නවා......????