pabodha weerasingahe 2 years ago 372 2 1
හිත රෑක මවන සොදුරු සිහින
අතර මැදදි මතකෙට එන
අපෙ ආලේ ගෙවුනු මතක
රහසේ මා නෙත් බොද කල
එන්න බැයිද යලි මා වෙත
හිත අහනවා ඔබෙ රුව දැක
හදා ගන්නෙ කොහොමද මම
හදලා යන්න පෙම් කල හිත
දරා ගන්න බැ ගින්දර
හිත කකියයි දුක අරගෙන
අනෙ ඇවිත් අරන් යන්න
අප ආ ගිය තැන් මතකය........
Ranatunge Jayawardene 2 years ago ❤️