ෂෙහාන් කෞශල්‍යය. 2 years ago 223 1 0
වැරදුනේ මෙතැන
පමණක් නොව
ජීවිතයේ.
සුරලා ගෙන යන්න
මා හදේ පිපුණු
වසන්තයේ මල්.
දිය හැකිද මා හට
පර වුනු මල් සමග
ඉඩොරයක්.
වැටීම් අත් දුටු මට
ඊතල සියයකින්
ඒකක් ගත් හා
සමානය මේය.
ඔබ යන්න
මට නැත වුයේ
රිදුමක්
ඉගෙන ගත්තාය
පාඩමක්
තවත් එක්
යුවතියකගෙන්.
✍කෞශල්‍යය....