*$@n¢hi* 3 years ago 305 0 2

Nisadas Image

උදාර වූ මිනිසත්කමේ සුවද..

ඉඩෝරෙක වෙර දරා මුල් ඇද
කණාමැදිරි එළියත් දිය සුගත්
ඒකාද්මික අතු බේදී මල් පීපි
සුළග උහුලන් ඉකිගසා අතරමග
පණ ඇද..
වියැකිලා ගිය දිනෙක
ඇස අගට කවියක් ය මතකය....

"වරෙං වරෙං සුළංනේ.....
සුළං සුළං වරෙන්නේ......"❤

~sahini~

Comments (2)

pasii.. 3 years ago ඒක ලස්සනයි

*$@n¢hi* 2 years ago thank you pasiii❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps