Sewwandi Perera 5 years ago 276 6 10
පාට සිව්කොන හැඩට සිත්තම් රට මවනා පින්සලෙන් වාන් දමනා හැගුම් කඳු මල් ඇන්දේ නිතරම පැන්සලෙන් ඉවත දුවනා අකීකරු හිත මෙල්ල කෙරුවද පන්සලෙන් බුදුන් පුතුටත් මාර දූවරු බැල්ම හෙලුවේ පුන්තලෙන් කසාවත වට බැදුනු සිරුරට ආල වැඩලා පෙම් සිතින් හීන මවලා කුමට පව් කම් ලබන්නේ නුඹගේ හිතින් නුරා රාගයේ බැදී ඇලීලා උන්නමු ගිහියෝ ගතින් පැවදි උතුමෝ කෙලෙස් අත හැර බැදුනේ නිවනටමයි ඉතින් බැදෙන හැම තැන ඇත්තේ දුකමයි කදුළු පිරි නෙත් සාදනා ලැබෙන සැප නිති හදන්න්නේ පිරීහීමට මඟ පාදනා සසර ගමනේ නොතේරුම දැඩි නිසා ගිහියෝ බෝදනා නිරය වෙතටයි ගමන් කෙරුවේ වැටි වැටි එලි වීදනා මගේ නැගනියේ අසාපන් මෙය හිතින් මොලයට ගෙන තදින් අසන්වර සිත අගුල් දාලා යදම් දා තදකර බදින් පැවදී උතුමෝ ගිහිගේ හැරදා ආවේ බුදු සරණේ මැදින් අවසිනම් මම හිත හැදෙන්නට දෙසන්නම් බුදු බණ හදින් - සෙව්වන්ඩි පෙරෙර-
Sewwandi Perera 5 years ago 268 5 6
අහස උසට ම හැදුව මුත් අපේ ගෙදර තියනා තාප්පේ ගෙදර කුස්සියේ හැදන හැම දින ගමම දන්නවා ආප්පේ නාන තැන ලග වතුර ඇරලා දානලෙසටම පීප්පේ ගෑනී දන්නවා ගමේ විස්තරය අ යන්නේ ඉද සෝදවන්නට කෝප්පේ අරයා මෙහෙමයි මෙයා අරකයි කියා වගතුග මොනිටරේ උදේ ඉදලා ගෙවල් ගානේ යන්නේ ගෙයි ගහා හීටරේ ගෙයින් ගෙටගොස් කාලා බීලා දෑස් කරකා මීටරේ ගමම දන්නවා මෙයයි මේ ගම නිව්ස් බෙදනා රොයිටරේ - සෙව්වන්ඩි පෙරෙර-
Dila ???? 5 years ago 256 5 11
වෙහෙසය මට ඔබට මෙන්ම තව දුර යනු නොහැක ගිලිහුනේ කෙලෙසකද කොයි ලෙසද නොදනිමි පැමිණි මග අප දෑත බැඳගෙන මල්පෙති සිපගෙන කවි කියූ යුගය අවසන්ය කටු ඇනී රිදුම් දෙයි දෙතොලම යා යුතුය තවත් දුර හමුවේද නොවේවිද නොදැනම රැයවල්ද දහවල්ද පසුකර ගිලන් ව දැඩි වෙහෙසින් අහස බැලුවද කවුළුවෙන් අවරදිග රත මුසු ව වියැළුණ අව පැහැ දෙතොලක සටහන පමණි ඉතුරු කල්ප කාලයක් පැරණි !!
ශශී❤️? 5 years ago 398 8 20
උනු වුනා සිත මගේ නුබ ගැන ඉනූ මිහිරැති ප්‍රේමයෙන් ගොලු වුනා නෙක වචන මුව මැද දුටුව නුබගේ රූපයෙන් ගිලිහුනා අපි පැතුව පැතුමන් රැයේ නිදි නැති හීනයෙන් ඉගිලුනා නුබ රැගෙන දිවියම බැදුනු සෙනෙහේ නාමයෙන්... සදට පබැදිව කවි ලියු ඒ මිහිරි රසතැන් සේදුනා ගොතපු පදවැල් නුබේ නාමෙන් හමන සුලගේ පාවුනා බැදුනු දා සිට දෙනෙත් පැටලී සත්තමයි මම පෙම් කලා මාත් මගෙ හිත අරන් යන්නම් ආයේ නොඑනට වෙන් වෙලා... අයිති නැති පෙම් දෑස කුමටද මහද මැද ගෙත්තම් කරන් හඩන මතකෙට නිමාවක් ගෙන දෙන්න අවැසි හිත හදන් තනිවෙච්ච අපෙ හැගුම් ඉකිබිද ගතු කියූවට මට රවන් දුරින් ඉමු අපි අපෙ කතාවට නිමාවක් අද එක් කරන්... ශශී
චතුරංගි හර්ශිකා 5 years ago 354 6 13
පන්හිඳ තුඩගින් පත් ඉරුවක කුරුටු නොගෑවට... මගෙ දෑගිලි තුඩු නිල් තීන්ත නොගෑවුණාට... සයිබර් අවකාශයේ ආදරණීය ලස්සන තැනක... ඇගිලි තුඩගින් කවියක් ලියන්නෙ හරි ආදරෙන් මම... විරහ ගීයක් ඉතිරි කර නුඹ ඈතට ගියාම... හරි ශීතලක් දැනුණා ග්‍රීස්මයේ පවා ඔය... හරි ළෙංගතුකමෙන් හිත් කොණක තියාගෙන උන්න... අපෙ ආදර කවියෙ අවසානය දුටුවා මම... ඉස්සර නිතර හිත් අහසෙන් කදුළු වැහි වැටුණට... පින්සල් තුඩගින් හිස් කොල පුරා රටා මැවෙනකොට... භාවනාවක් වගේ ආදරණීය ඒ කලාවට... නුඹටත් වඩා පෙම් කරන්නට ඉගෙන ගත්තා මම... මම, චතූ
කෞශික නිමාදිත් 5 years ago 259 5 9
ආලෝකය මග හරිමින් මා විසින් ඔහේ ඇවිද යමි නුබ නොමැති ඒ ඝණ අන්දකාරය තුලටම -මක්නිසාදයත්- "නුබ නොමැතිව දිදුලන ඒ ආලෝකයෙන් මා හට සැගවීමට" -මා හට අවැසිය අදුරක තනි වීමට- කෞශික___
ArtCafee TM 5 years ago 233 4 5
නදිය ජීවිතය නම් නදියට උපත දුන්නේ නුඹයි..... නදියට කරදර භාදක මැඩගෙන යාමට පෙරමුණ ගත්තේ නුඹයි... නදිය අවහිර කරන ගල්පර භාදක හමුවේ නොනැවතී යාමට සංකල්පය දුන්නේ නුඹයි.... නදියට අවැසියන් ජීවිත් කරවීමට මට දුන් ජල ලේ බිඳුව නුඹයි... නදියෙක පිරිසිදු බවට මුල් තැන වූ සුපිරිසිදු දිය බිඳුව නුඹයි....... නදියට සැමහට පිහිටක් වීමට මුල්තැන වූ ගුරුතුමන් නුඹයි.... නදියක නොමිනිස් කම් දුරු කර වූ ආදරයේ උල්පතද නුඹයි... නදියට, සමාජය නම් වූ මහ මුහුදට එක්වන තෙක් පසුපසින් රැඳී නදිය ශක්තිමත් කරේ නුඹයි.... නදියක ජීවිත ගමනේ අවසානය තෙක් පසු පස රැඳි සෙවනැල්ල නුඹයි... නදියට පාර කැපුවෙ අම්මානම් මග පෙන්වූ පිය තුමන් නුඹයි.... සැඩ වන්නට හා ඉවසන්නට මට පුරුදු කෙරූ පිය තුමන් නුඹයි....... මගෙ ජීවන නදියේ හැමදේටම.. මහ බලය වුණේ පිය තුමනි නුඹයි.........! ~තරිඳු මදුශංක~
✍️Nilushi Nisansala✍️ 5 years ago 316 6 6
නොමදී ලෙළදෙන්න අන් ධජ ?? දෙරණ මතින් හෙළා දෙරණ මත පරදා ?? නොබ්යව සතුරන් පුදා රුහිරු ඇස් ,ඉස්,මස් ?? සුරැකියා ලක්මවුන් 73 ?? නිදහසේ ගීතය ගැයේවා !!!! රැව් දි දී විරුවන් නමින් , ?? ?? ?? ?? ?? ?? සැරදේවා ලක්මව්නි බැතින් 2021.02.04 නිලුෂි නිසංසලා
Deesha(දීෂා)❤️ 5 years ago 365 4 8
????????????????????????????
Naween Perera 5 years ago 300 5 12
ජීවිතේ අන්තිම දවස් ටික කිසි වෙනසක් නැතුවම ගෙවිල ගියාට දුකක් නෑ හිතට බැදීමක් නැති තැන දාල යන්න දේකුත් නැති අතහරින්නට පුරුදු උන හිතත් හරි හයියයි හඩාවැලපෙන්න සෙවනැල්ලවත් නැතිව තනිඋන මගෙ ලෝකෙ නුබ වෙනුවට හැබැයි මට යන්න වාරයක් ආවොතින් දෙපාරක් නෑ හිත හිත ඉන්න.. ~නවියා~
Dila ???? 5 years ago 237 7 12
එදා අප මුණ ගැසුණු පාරේ රෝස පෙති තලලා තවත් මල් පෙති ඉපදි ඉපදී මැරෙනවා දැක්කා තටු සිදව ගත් බොහෝ පෙම් කවි උයන් කොන ගැටගසා දැවෙන හිත් වෙත වලාකුලකින් පිරිත් පැන් ඉස්සා අහසෙ ඉගිලෙන ලිහිණි රෑනක් තරුණ හිත් දැකලා ශෝක කදුළක් තතක අමුණා විරහ ගී කිව්වා එකතු වෙන්නට හීන ඇමිණුව බංකු කොන ඉඳලා තනිව මේ කව ලියනවා මං නුඹ නොමැති හින්දා !!
❤sami❤ 5 years ago 282 5 7
"සතුට දොරෙන් පැන දුවද්දි........ සිත වෙලාගත්තේ දුකම පමණි... ආදරය විරහාවක් වුනේ... ජිවිතයම එපා කරවමිනි ...... හින,බලාපොරොත්තු පොදි තිබු ජිවිතය... හිස් වුනේ නුඹ නිසාවෙනි ...... තවත් බැ දුක ඉවසන්නට .... මේ හිතට බර වැඩිය ඒ දුක..... මාරයා, ඔබට බාරයි මගේ ජිවිතේ ...... විගස පැමිණ මා වැළදගන්න........
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps