Sewwandi Perera 5 years ago 269 5 6
අහස උසට ම හැදුව මුත් අපේ ගෙදර තියනා තාප්පේ
ගෙදර කුස්සියේ හැදන හැම දින ගමම දන්නවා ආප්පේ
නාන තැන ලග වතුර ඇරලා දානලෙසටම පීප්පේ
ගෑනී දන්නවා ගමේ විස්තරය අ යන්නේ ඉද සෝදවන්නට කෝප්පේ
අරයා මෙහෙමයි මෙයා අරකයි කියා වගතුග මොනිටරේ
උදේ ඉදලා ගෙවල් ගානේ යන්නේ ගෙයි ගහා හීටරේ
ගෙයින් ගෙටගොස් කාලා බීලා දෑස් කරකා මීටරේ
ගමම දන්නවා මෙයයි මේ ගම නිව්ස් බෙදනා රොයිටරේ
- සෙව්වන්ඩි පෙරෙර-
Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි ඒක
චතුරංගි හර්ශිකා 5 years ago ?? ලස්සනයි
ශශී❤️? 5 years ago අයියෝ..❤️?
නදී ..✍???? 5 years ago ලස්සනයි ??
✍️Nilushi Nisansala✍️ 5 years ago ??????
Naween Perera 5 years ago ලස්සනයි සෙව්වන්දි