✍️Nilushi Nisansala✍️ 5 years ago 366 6 6
නොමදී ලෙළදෙන්න අන් ධජ
?? දෙරණ මතින්
හෙළා දෙරණ මත පරදා
?? නොබ්යව සතුරන්
පුදා රුහිරු ඇස් ,ඉස්,මස්
?? සුරැකියා ලක්මවුන්
73 ?? නිදහසේ ගීතය ගැයේවා !!!!
රැව් දි දී විරුවන් නමින් ,
?? ?? ?? ?? ?? ??
සැරදේවා ලක්මව්නි බැතින්
2021.02.04
නිලුෂි නිසංසලා
ශශී❤️? 5 years ago ලස්සනයි නිලු..ගොඩක් දවසකින්..❤️
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ??❤
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි... ගොඩක් දවසකින්...❤????
NY. Rajah - Multiverse 3 years ago வணக்கம்
NY. Rajah - Multiverse 3 years ago ආයුබෝවන්