අහිංසකාවි මධු 4 years ago 372 1 0
ආදරෙ දැනිච්ච නුබෙන් , නපුරු කමක් බලාපොරොත්තු වුනෙ නැ.. ජිවිතෙ දැනුනෙ නුබෙන් , හැබැයි විදවන්න වෙයි කියලා හිතුවෙත් නැ... හැබැයි මට හිතෙනවා නුබ මට මුණ නොගැසි සිටියා නම් කියලා... මොකද ...තනිකම හොදයි නුබ මට කරන නපුරකම් වලට වඩා ....
අහිංසකාවි මධු 4 years ago 337 3 0
හරි ලස්සන බැල්මක් හැබැයි නපුරු කමකුත් තියන හිනාවක් නුබට තියෙනවා ???????? ආදරෙයි නුබට මං එත් බයයි ???????? මට ආදරෙ ලැබෙන්නේ නැ කියලා???????? බලන් ඉන්නවා මං නුබෙ අහිංසකම ,නපුරු කමක් ආදරයක් එක්ක නුබ මගෙම වෙනකන්????????????
Oshi 4 years ago 339 4 0
ඉතින් මේ බැදීම හරි අපූරූ බැදීමක්.. සමහර වෙලාවට ලේ බැදීම් වලටත් වැඩිය ජීවිතේට ලං වෙච්චී..!: මං හිතන්නේ රැල්ලට බෙස්ටයි බෙස්ටී වෙන එක නෙවෙයි යාලුකම කියන්නේ..:! අනිත් යාලුවට කරදරයක් උන ගමන් එයාට උදව්වට එන්නේ මං නම් හිතන්නේ හොදම යාලුවා කියන ලේබලේ ගහගෙන ඉන්න පිස්සු හෝන්තුව තමයී..!: ඉස්කෝලෙදී අනේ මට මේ පාඩම තේරෙන්නේ නෑ.. මං exam ෆේල් වෙයි කිවුව්වහම කර කර හිටපු වැඩෙත් දමලා ගහලා ඇවිල්ලා..පිස්සුද යකෝ අපි එකතුවෙලා මොකක් හරි කරමු..!: මොකද්ද තේරෙන්නේ නැත්තේ වරෙන් මං කියලා දෙන්න කියලා ලගට අරන්.. මිස්ටත් වැඩිය හොදට පාඩම පැහැදිලා කරලා දීපූ පිස්සු මගුලක් හැමෝටම ඉන්නවා...!: mood අවුලෙන් හිටියම මොන පිස්සුව නටලා හරි තමන්ගේ යාලුවව හිනස්සන මොංගල් චරිතයක් හැමෝට ඉන්නම ඕනේ...!: කන්න බොන්න ගියාම අනේ මගේ අතේ සල්ලී නෑ කියලා කිවුවහම උඹේ සල්ලී අපිට මොකටද?? කියලා අහලා මෙන්න මෙහේ වරෙන් කියලා ඇදගෙන යන්න ජිවිතේට ඒ වගේ පිස්සියෙක් ගේ ආදරේ ඕනේමයී...!: තමන් ගෙදරට වඩා යාලුවගේ ගෙදර ගිහින් පැල පදිංචි වෙච්ච ඒ ගෙදර තමන්ගේ වගේ හැසිරෙන මොංගල් ඩයල් එකක් හැමෝටම ඉන්න ඕනේමයී..!: එදා මෙන් නොව අද දුරක උන්නත් හිත යටින් තාමත්
Oshi 4 years ago 258 0 0
ආදරේ සීමා..:||• කාලයක් අපි දෙන්නා හොදම යාලුවෝ උනා.., පස්සේ ඒ මිතුදම යාලු කමට එහා ආදරයට මෙහා නැවතුනා.. හරි අමුතු හැගීමක් වෙලා.., ඉතින් ටික දවසක් ගියා උබට ඒක මට කියන්න ගන්න.., හැබැයි උබ පරක්කුයි මැණික.. එතකොටත් එයා අයිති වෙන හිතකට.. සමාවෙන්න මට එහෙම උනාට.. හම්බෙයි ඔයාට මට වඩා වටින කෙනාව.. ඉතින් මැණික අපි දෙන්නා අපේ මිතුරුද තියා ගමු සදාකාලිකවම..❤???? Os@hi...
Oshi 4 years ago 302 0 0
අකීකරු හිත, අනේ දැන් වත් මට පාඩුවේ ඉන්න දීපන්... මොන කරුමයක්ද මංදා... උඹ ගැන හිතන්න එපා කිවුවට ඒ හිත ඉල්ලන්නෙම උඹව... උඹව මට අයිති වෙන්නේ නැති බව දැන දැනම ඒ හිත හොයන්නේ උඹේ උණුහුම.. උඹ මගේ ජීවිතේට අහම්බෙන් ආවේ මේ තරම් ලස්සන මතකයන් දීලා යන්න කියලා හීනෙකින්වත් හිතුවේ නෑ මැණික.. දැන් ඉතින් මොකක් කරන්නද.. උඹේ සතුට එයා නම් යන්න දෙන්නම් නිහඩවම...|:•✨
Oshi 4 years ago 268 0 0
අහංකාර හිත, අනේ දැන් වත් මං කියන දේ අහපන්, උඹ මට අයිති නැති බව දැන දැනම මේ හිත හොයන්නේ උඹේ උණුහුම.. මගේ ජිවිතේට අහම්බෙන් හම්බුනු උඹ මෙච්චර ලස්සන මතක ගොඩක් දීලා යයි කියලා නිකමනට වත් හිතුනේ නෑ මැණික.. උඹේ සතුට එයා ලග නම් සමුදෙන්නම් නිහඩවම.. අයිති නොවුනත් මට හැමදාම ආදරෙයී උඹේ සුන්දර මතක වලට..❤ os@hi..
Malmee Shenulshi Himsha 5 years ago 354 1 2
යන්න බැරි වෙයි හුගක් දුර... ඒත් ගෙවෙන හැම තත්පරේකම එකතු කරමු මතක... දවසක හිනා වෙවී අඩන්න.....
Naween Perera 5 years ago 444 4 2
තැලෙන තැලෙන තරමට මුවහත් වෙන යකඩයක් හිතන් උන්න මං මගේ හිතත් ඒ වගේම හැමදාම හැමදේම නැතිවෙන දිහාව බලාගෙන මටම හිනා උන මං නුබ ගියපු පාර දිහාබලාන උනු වෙලා දිය උන යකඩ හිත සුසුම්ලන යුරු බලාන තාම ඉන්නවා කොහොමහරි... ~නවියා~
Malmee Shenulshi Himsha 5 years ago 327 3 1
පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුනා.. නිල්පාට කටරොලු මලෙක නිල පිපුණු හිතකට දෙන්න තිබුනා.. තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා .. එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා...
තූර්යා ඉඳුවරී 5 years ago 536 4 4
සිහිනයෙන් ඔබ එන්න එපා තව දුර යන්න... ජීවිතේ හැමදාම ඔය ලෙසින් ළඟ ඉන්න... දෙකොපුල් සිපගන්න සුමුදු හාදුව වන්න... නෙතින් ඉවතට ගියත් හදෙහි රඳවා ගන්න... නෙත්කොනේ කඳුළක් කිසිදා නොමවන්න... හැමදාම මගෙ මුවේ සුමුදු හසරැලි වන්න... හසරක් නොදුටු බිම දියබිඳ ඔබ වන්න... මා නොදුටු මගේ ලොව හැමදාම ඔබ ගන්න... දෙපා පැටලී ඔහේ වැටෙන විට ජීවිතේ... අත්වැල වී මගේ හැමදාම ළඟ ඉන්න... ?? තරූ සමනළී ??
ශශී❤️? 5 years ago 546 13 14
හිතන්න බැරි දකින්න බැරි විදින්න බැරි බැදීම් හරි නපුරුයි..? ලන්වෙන්න බැරි දුර යන්න බැරි නුබේ වෙන්න බැරි සිතත් හරි අසරණයි..? රැකගන්න බැරි සැනසෙන්න බැරි දරාගන්න බැරි ආදරේට හරි ලෝබයි..? නික්මෙන්න බැරි හැරයන්න බැරි ලග ඉන්න බැරි නුබට මන් ආදරෙයි..❤ ??❤️ ශශී
Tharuu❤ 5 years ago 332 2 1
අනුන්ගේ හිත් කඩලා තමන්ට කවදාවත් සැනසීමක් නැ.
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps