Oshi 4 years ago 269 0 0
අහංකාර හිත,
අනේ දැන් වත් මං කියන දේ අහපන්,
උඹ මට අයිති නැති බව දැන දැනම මේ හිත හොයන්නේ උඹේ උණුහුම..
මගේ ජිවිතේට අහම්බෙන් හම්බුනු උඹ මෙච්චර ලස්සන මතක ගොඩක් දීලා යයි කියලා නිකමනට වත් හිතුනේ නෑ මැණික..
උඹේ සතුට එයා ලග නම් සමුදෙන්නම් නිහඩවම..
අයිති නොවුනත් මට හැමදාම ආදරෙයී උඹේ සුන්දර මතක වලට..❤
os@hi..