Oshi 4 years ago 303 0 0
අකීකරු හිත,
අනේ දැන් වත් මට පාඩුවේ ඉන්න දීපන්...
මොන කරුමයක්ද මංදා...
උඹ ගැන හිතන්න එපා කිවුවට ඒ හිත ඉල්ලන්නෙම උඹව...
උඹව මට අයිති වෙන්නේ නැති බව දැන දැනම ඒ හිත හොයන්නේ උඹේ උණුහුම..
උඹ මගේ ජීවිතේට අහම්බෙන් ආවේ මේ තරම් ලස්සන මතකයන් දීලා යන්න කියලා හීනෙකින්වත් හිතුවේ නෑ මැණික..
දැන් ඉතින් මොකක් කරන්නද.. උඹේ සතුට එයා නම් යන්න දෙන්නම් නිහඩවම...|:•✨