Rashini Ranruwani 3 years ago 274 1 0
ඔබ මට අහඹු හමුවිමකි. එ හමුවිම මට ඔබ මගෙ ජිවිතය වෙලා. මට ඔබ නැතුව ඉන්න බැරි තරමට ආදරය කරා . මෙ ඇස පියවෙනා තුරා ආදරෙයි ???? මෙ ඇස් හැමදාම හෙව්වෙ නුබයි . හැමදාම ආදරෙ එ හිතට. ❤️????
Rashini Ranruwani 3 years ago 343 0 0
ජිවිතයට ඉඩ දෙන්න හැමදාම ආදරෙ කරන්න.ජිවිතයට එන හැම කෙනාටම ඉඩදෙන්න එපා හිතට ඇතුලු වෙන්න.තමාගෙ සතුට වෙනුවෙන් කටයුතු කරන්න . හැමදාම ජිවිතයට ගැලපෙන දෙ කරන්න . ❤️❤️
Nadeeka Kn 4 years ago 271 0 0
nadee
♡????????ꫝꪊ♡ 4 years ago 322 3 2
සෙනෙහසින් ආදරෙන් ඔබ ළඟින් රැදෙන්නට හද තුටින් පැතුවමුත් ඉරණමින් ඉඩක් නෑ... වැළපෙමින් දහස් වර ඔබ මෙන්ම හදවතින් අවසරයි සමු ගන්න ඔබේ පෙම් හීනයෙන්... ✍︎Ishu
චතුරංගි හර්ශිකා 4 years ago 618 5 4
ජීවිතේ දිගුම හෝරා බරම සුසුම් වලින් මනිනකොට, හදවතේ සියුම්ම නහර පාසා සීරුවෙන් පා තියා සපැමිණි ආගන්තුකයා නුඹ... හීනයෙන් පවා නොදුටු කවියක පද එකින් එක ගෙතෙනකොට නොහිතාම බැඳුනු ස්නේහයක ශිශිරයත් උණුසුම් කරන හිරු නුඹ... කුළුඳුල්ම පැතුම් මිටියක පිටු එකින් එක දිගහරින නොඉඳුල් කුරුළු මුවක නිතරෝම ගැයෙන කවියක්ද නුඹ... හැන්දෑවෙ සුළඟ පිසගෙන වසත් මල් කැකුළු පිපෙනකොට නොදැනීම බැඳුනු ප්‍රේමයක නොගැටීම රැඳුනු උමතුවක් ද නුඹ...? ????ᴴ ᴬ ᵀ ᴴ ᵁ????️
Dream Chasar 4 years ago 277 0 0
*..අමුණන්න පද වැල් නොදත් මල් කුමරියේ... අකුරු කරනට යමක් හැගුම් ඇත ඔබ අතේ *..සිත්තමක් ඇන්දා ඔබ ඔබෙ මවගේ තුරුල්ලේ ඔය පුංචි ඇස් කොනෙන් පාට කර අපෙ ජීවිතේ ... *..පුංචි සුරතලිය නුඹ වගකීම් මා අත තැබූ වගවීම් ඉතිරි කර අපව හැරයන දිනේ ... කියන්නෙමි කවි පෙලක් ආදරෙන් මගෙ දුවේ ... *..තාලයක් රහිතවම කවි ගොතන කාලයේ මට මතක නුඹ තාම මගෙ පුංචි දුව වගේ... *..ඔහුගේ අත කෙලෙසකද අරගත්තේ ඔය පෝරුවේ අමතකද ඇවිදින්න අත දුන්න පීතෘ සෙනේ ... *..දරාගන්නට බැරිව ඇය තවම නිස්කාරනේ ඉක්මනින් පැමිනෙන්න ගේ හිස්ව ඇත දුවේ .. *..පුතේ ඔය කෙල්ල මං රැක්කේ ඇස් දෙක වගේ එපා වුනොතින් ගෙනත් දීපන් ඔය රෝස මල මගේ ... *..හුරුවෙන්න කල් යාවි දුව දුරට ගිය යාමයේ හුරුවෙයන් මගෙ මැණික අපෙ සැදෑ ජීවිතේ ... °•නිසදැසකට එහා ගිය පීතෘ ප්‍රේමය•° ???????????????????? ???????????????????????? ❤️✍️
Amasha Oshadini 4 years ago 291 2 0
මේ භවේ මගේම නොවුනට.. කමක් නෑ නුඹ.. හදාගන්නම් හිත.. එකම අහස යට.. දෙතැනක හෝ ඉන්නවා කියා.. සමුගන්නම් මතකයන් එක්ක.. යළි වෙන භවයක අපි අපගේම වෙමු..
✊????__||꧁⃝⃙❤️දුලා❤️⃙⃝꧂ 4 years ago 280 2 0
බිදුණු විශ්වාසයත් හරියට,,,,,, කැඩුණු වීදුරුවක් වගේ කිසිදාක ගොඩනැගිය නොකැකිය....!!!!! ___Dula...✍️___
✊????__||꧁⃝⃙❤️දුලා❤️⃙⃝꧂ 4 years ago 307 1 0
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁ එකෙකු සැනසෙන විට තවකෙකු වැනසෙන සොදුරු නැවතුම්පළ *****ආදරය නම් විය***** ⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁ ___Dula..✍️__
✊????__||꧁⃝⃙❤️දුලා❤️⃙⃝꧂ 4 years ago 244 0 0
????❤️⦁⦁⦁⦁⦁පුරුදු මතක නුහුරට දැනෙන කොට ඒ ගෙවුණු දිනවල මතක යාලුවෝ එක්කම පිරුණු ගැලරියේ මතක අතර සිනහව මිස කදුළු නෑ එතන....⦁⦁⦁⦁⦁⦁❤️ ___Dula..✍️___
✊????__||꧁⃝⃙❤️දුලා❤️⃙⃝꧂ 4 years ago 338 0 0
තනි වුන වෙලාවක කාටවත් කියාගන්න බැරි දුකක් දැනුනම. ඒ දුක දරා ගත්තේ කදුළු වලින්... ⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁ ___කදුළු වලට වෛර කරාට අපේ දුක නිව්වේ කදුළු විතරයි___ ____Dula..✍️___
Dila ???? 4 years ago 453 9 2
දැක්කද ප්‍රේමය මැරිලා.. බලන් ඉදලා ඉදලම නුබ වෙනුවෙන් අරන් ආපු මලේ කොලත් දැන් හැලිලා.. නාරටිය විතරක් ඉතුරුවෙලා !
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps