♡????????ꫝꪊ♡ 4 years ago 322 3 2

Nisadas Image

අවසරයි සමු ගන්න

සෙනෙහසින් ආදරෙන්

ඔබ ළඟින් රැදෙන්නට

හද තුටින් පැතුවමුත්

ඉරණමින් ඉඩක් නෑ...

වැළපෙමින් දහස් වර

ඔබ මෙන්ම හදවතින්

අවසරයි සමු ගන්න

ඔබේ පෙම් හීනයෙන්...

✍︎Ishu

Comments (2)

නදී ..✍???? 4 years ago ❤️❤️

Isuu Isuu 3 years ago ????????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps