✊????__||꧁⃝⃙❤️දුලා❤️⃙⃝꧂ 4 years ago 339 0 0
තනි වුන වෙලාවක
කාටවත් කියාගන්න
බැරි දුකක් දැනුනම.
ඒ දුක
දරා ගත්තේ
කදුළු වලින්...
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
___කදුළු වලට වෛර කරාට
අපේ දුක නිව්වේ
කදුළු විතරයි___
____Dula..✍️___