දිනේෂ් මල්ලී 6 years ago 255 4 4
මට උබ හින්දා අනිත් සේරම එපා වෙන්නත් උබට අනිත් සේරම හින්දා මාව එපා වෙන්නත් හෙතුව මමම හොයනව බන් තවමත් උබට මන් ගැන හැගීමක් නැති වෙන්නත් මට උබ ගැන විතරක්ම හැගීමක් දැනෙන්නත් මේ මොකද්ද කියලත් මම තවම හොයනවා? මන් ගැන ආදරයක් නැති වෙන්න තරම් හෙතුව මොකද්ද කියල ? මම තවම හොයනවා?❤ අනිත් හැම එකාගෙම වචන අප්පිරිය වෙන තරමට මන් උබට ආදරේ❤ කරද්දි උබ වෙනුවෙන්ම මන් හැම දේම කරනකොට මන් හැරෙන්න අනිත් හැම එකාටම ලන් වෙන්න හෙතුව මන් තවම හොයනවා පන❤
Nipunika Madhumali 6 years ago 256 9 6
දිය දහරක් වගේ ඇවිත් මගෙ හදවත සිසිල කරන ආලෝකය ලෙස ඇවිදින් මගෙ ජීවිතේ එළිය කරන සුසුම් පොදක් අරන් ඇවිත් මට ජීවය ලබා දුන්න රතුවන් ලේ සුදු කිරි කර මට පෝෂණේ ලබා දුන්න ආදරේ ගැන සෙනෙහස ගැන මට කවි පද කියා දුන්න නුබෙ ඇස් දෙක වගේ හොදට මාව හදාවඩා ගත්ත අම්මේ ඔබෙ ගුණ ගයන්න බැහැ මට කවි හදා ගන්න නුබ වගෙ දේවතාවියක් මගෙ ලෝකෙට වෙන කොහින්ද.....??? ❤️ මධූ.......
✍️Nilushi Nisansala✍️ 6 years ago 276 7 9
පුංචි දුව අතින් ගෙන කුසෙහිත් පුතෙකු දරාගෙන දෙනෙත් කදුලින් තෙමාගෙන මඟට බැස්සේ හිත හදාගෙන මාපිය ඔවා පිළි නොගෙන හිතුවක්කාරකමට ගිය ගමන ලැබුනේ දුක් තෙරක් නොපෙනෙන උහුලන්න බෑ තව හිත හදාගෙන පහර දෙයි ගත සවිය අරගෙන වේදනාමයි වින්දේ හැම දින සිහිවුනා නුඹ මා වඩාගෙන සුරැකී හැට් රැ නිදි මරාගෙන ආවේ නොකියම දූත් අරගෙන ඉවසලා ඉවසලා බැරි තැන පුරුදු පාරට දෙපා එසවෙන වරද මගේමයි නුඹ වෙතට එන අප්පච්චී ! මම කොහේ යන්න ද? ඉන්නේ මට නුඹ විතරමයි අද ඒදා වගේ නුඹේ ළඟට එන්නද පුංචි දෝනිට සමා වෙනව ද ?
Nipunika Madhumali 6 years ago 207 6 7
හද තුල දැල් වෙන ප්රාර්ථනා ඉටුකර ගන්නට හීන මවා සිටියා කාලායක් බලා දුටුවා මා ඔබෙ මුහුණ එදා ආත්ම ගණනක් පෙරුම් පුරා සිටියේ දැක ගන්නටයි ඔයා.....❤️❤️❤️ මධූ....
දිනේෂ් මල්ලී 6 years ago 237 3 6
වැටුනහම නැකිටින්න දගලන මිනිසුන්ට වඩා,? අඩ අඩා වැලපෙන මිනිස්සු වැඩී.ඒ වගෙම වෙදනාව දරාගෙන ජිවිතය ජය ගන්න දගලන මිනිස්සු.හරි අඩුයි…? හැම වෙලාවෙම හුත්සහ කරපන් අඩ අඩා කල්පනා කරන්න නෙමෙයි වැටි වැටී නැකිටින්න✊
දිනේෂ් මල්ලී 6 years ago 250 4 4
ඉවසපන්? තව හොද දේවල් කරපන් අද උබව ප්රතික්ෂේප? කරන උන්ම දවසක ❤️ උබව අගය කරනවා "ඉහලින්ම"??
දිනේෂ් මල්ලී 6 years ago 269 4 4
වෙලාවකට හිතෙනවා? මනාපනම් මොනවද කියලා ආසම? කැමතිම වටිනම? දැනෙනම මනාපය❤️ ප්රතික්ෂේප උනාට පස්සෙ තවත් මොන මනාපද කියලා හිතෙනවා එකම දෙයක් හිතාගෙන හැමදාම හිතින් විදවනවා ඉතින් මන් කැමතිම මනාපය උඹ❤️ මට නැති උනානෙ? මැනික කියලා..
✍️Nilushi Nisansala✍️ 6 years ago 287 5 3
ලියනු කෙලෙස ද? පෙම් කවක් නෙත ගැටුනු මුත් ඔහු , පෑරි පෑරි රිදුම් දෙයි සිත සිහිව අඳුරු බිතුසිතු, ඔහුම සුනුව්සුනු කල බ්දුනු හදවතක් තුළ යළිදු ඉපදේවීදෝ කෙලෙසනම් කවි පද ?????
✍️Nilushi Nisansala✍️ 6 years ago 286 3 2
රිදෙනකල් නුඹේ කන් ළඟින් ඉද කොදුරන්න මම ළඟින් නැතුවාට ටිකක්වත් දුක නැද්ද ?? රණ්ඩුකර හැම දේට එසැනින්ම සිනාසුණු නුඹේ දුක සැප සතුට මගේම කරගෙන අඩපු මා ළඟින් නැති අඩුව නුඹට දැනිලා නැද්ද ? දැක දැකම නුඹේ වෙනස නොහැගි සේ හිටියාම මගේ අගේ නැති වුනා දිනෙන් දින නුඹේ සිතට නුඹ යන්න කිවුවාට මම දුරට ගියාමිස අදත් හද ගැහෙන්නේ නුඹේ නමේ රිද්මයට .......
✍️Nilushi Nisansala✍️ 6 years ago 332 4 3
පැසෙන විට වී කරල් පීදී මිහිමවුන් වෙත ලංවෙලා නොපැසෙනා බොල් වී කරල්මයි ඉන්නේ ආකාශය දෙසබලා සැලෙන්නේ දිය හිස් කළෙන් මිස පිරුණු කළේ නෑ ,දිය සෙලවීලා දැන දැනම ඇසුරකට නොමගනු දුදන දුර්ගුණ බලබලා සැබෑ උගතුන් කිසිම දවසක උඩගුවෙන් හිස ඉදිමිලා දැන උගත්කම කියාපාමින් රගන්නෑ වී මංමුලා දැන උගත්කම තියෙන මිනිසුන් පන්ති භේදය අවුලලා ඇති එවුන් නැතිවුන් කියාගෙන පෙලන්නෑ කුලමල බලා
තිසරණී පාරමිතා ❤️ 6 years ago 255 6 5
පරිසර දූෂණය අඩු වෙලා සතුන් මරණ එක අඩු වෙලා ලෝක යුද්ධ නැවතිලා ලෝකය අපට හොරෙන්ම හැඩ වෙලා ඒත් ඒ හිත් වලින් විතරයි බැදීම් මීටරයක් දුරස් වෙලා උබට ඕන නර බිලි විතර ද හිතපන් කොරෝනා ... මිනිස්සු නැතුව ලෝකේ ලස්සන වෙලා මොකටද .... දෙන්න එක අවස්ථාවක් .. මිනිස්සු වැරදි කරන එක නවත්තාවී.. බිලිගන්න එපා තවත් ජීවිත බැදීමක වටිනාකම හිතක් නැති උබට තේරෙන්නෙ නෑ... ආත්මාර්ථකාමී කොරෝනා.. තිසරණී ✍️✍️✍️
දිනේෂ් මල්ලී 6 years ago 269 7 6
අතින්වත් නො අල්ලපු? බැදිමක් තිබුනා හැමෝට හොරෙන් ? එයා ගැන නිතරම හොයපු ඒ පපුවෙ හුනුහුම❤️ කොච්චරද කියලවත් නොදැන හිටපු ආදරයක් තිබුණා ☝️ හීනෙන් හැමදාම තුරුලු උණු ගතින් මහ දුරක හිටියත් ආදරේ මහ ගොඩාක් දැනෙන? මතක් වෙනකොට? පිච්චිලා යන කෙනෙක් හිටියා හිතින් පුදුම විදිහට බැදුණු.?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps