දිනේෂ් මල්ලී 6 years ago 282 9 6
වෙලාවකට? ගොඩාක් වටින දේවල් අපෙන් ඈත් කරවන? තවත් වෙලාවකට අපිට පේන් නැති ගොඩාක් දේවල්? අපිට පෙන්නලා දෙන හරි අමුතු මාත්‍රාවක් සැකය?
දිනේෂ් මල්ලී 6 years ago 246 7 7
මට එක දෙයයි ඔන... මන් මැරෙන දවසක? මගෙ නෙමෙයි? උඹේ නම.. ලියවෙන්න ඔනේ? මන් පාට කරන්න දගලන? අපේ ලෝකේ ? ඉහලින්ම...?
දිනේෂ් මල්ලී 6 years ago 226 6 6
ආ මග දෙන්නා එක්වී ඉන්න කියා? මේ හිත රැදුනා වැටෙන හුස්ම පවා කී හැම වචෙනෙම පිරුනා හිතම ඔයා මේ ලෙස ආයෙත් අපෙගේ වෙමුද සදා...❤️ මටලැබුනු හැම සම්පතම ඔබමයී ? හිතන පතන වෙනකෙක් නෑ සත්තයී? මට දැනුනු සෙනෙහෙ ඔබ විතරයී හැම භවයේ පැතුවෙම ඔබේ සතුටයී? රැදුනෙ හිත ඇතුලෙ ඔබගෙ රුවම තමා මැවුනෙ මගේ දෑසේ ඔබගේ මතක සදා...? ආවෙ මօ සօසාරේ ඔබගේ දෑත පතා සෙනෙහෙ මට ඔනා මියෙනා තුරුම සදා.....?❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago 287 10 9
නිසි බෙහෙතක් තියා හේතුවක් කිව නොහැකි මරණයක්, තම ළබැඳියන් සිප බදාගනු තියා අතින් අත ගන්නවත් නොහැකි වන කදුලු සමුගැනීමක්, විසිතුරු මලින් කල මල්වඩමක් තිය බාල මිණිපෙට්ටියක්වත් උරුම නැති , නොසිතූ අවසානයක් , දවස් ගණනක් සිරුර තබාගන්නට තියා නිවස වෙත නොගෙනෙන්න තහනමක් නෑ සියන් ,ම්තුරන්ට නොපෙන්වන නීතියක් , නොසිතූ ,නොපැතූ කලෙක ලොවම සොහොනක් කරන, කොරෝනා . මහ කරුම රෝගයක් !!!!!!
සිතුවිලි පාරමී 6 years ago 278 2 4
මීදුම් පට දෑසට පටලයක් බැද හීතලම හුලගක් ගත සිසිල් කරවන කදු මුදුන් අතරින් ලා හිරු කිරණ එන උණුසුම් තේ කෝප්පයක රස විදින මේ ලස්සනම උදෑසනෙත් හිත බලන් ඉන්නෙ නුඹ දකින්න පේනවා ඈත ඉදන් නුඹ ගෙල වට සලු පට ඔතාගෙන දෑත් එක්කරමින් පිරිමදිනවා සීතලට සදලු තලයට ආවේ උදෑසනම මාව දකින්න ඇති ආසාවට වග මං දන්නවා නුඹ නොකිව්වට නමුත් නුඹ දන්නෙ නෑ නේද මාත් ආවෙ මෙතනටම නුඹ දකින්නැතුව මට ඉන්න බැරි නිසා වග ❤පාරා❤
තිසරණී පාරමිතා ❤️ 6 years ago 261 4 6
සෙලෝටේප් පාරාදීසයක සැරිසරන ඇටසැකිලි රූප අනිත්‍ය ජීවිතයේ නිත්‍ය සෙවනැලි සොයමින් නූලෙන් ගිලිහුණු සරුංගල් විලස කලු සල්ලි හඹා යයි ප්‍රේමය විරාග රාගයක් ලෙස සිතා වරදෙහි හැසිරෙන්නේය අතින් සිගමන් නොයැද දිනෙක වාට්ටු වල ජීවිතය සිගමන් යදින්නේ මොවුන්ය.. තිනූ❤️
සිතුවිලි පාරමී 6 years ago 269 4 6
රැකුමට අපව ජීවිත පරදුවට තබා කරමින් සේවෙ රටටම දිව රෑ නොබලා රැකුමට කුමට දෙවියන් ලංකා මාතා පෙනෙනා මානෙ ඉන්නා දෙවියන් නුඹලා ❤පාරා❤
තිසරණී පාරමිතා ❤️ 6 years ago 252 8 2
නුබ ගාව දැවටෙන්න තුරුල් වී හිනැහෙන්න.. නොකිව්වට ආසයි මාත් නුබෙ ලග ඉන්න. දෑගිලි පටල ගෙන නුබේ උර මත ඉන්න එන්න එක් වරක් වත් මගෙ සෙනෙහෙ විදගන්න... තිනූ❤️❤️
තිසරණී පාරමිතා ❤️ 6 years ago 226 5 12
ගෙවී යන වප් මහේ නොසිතු සැදාවක සංසාර හුරු ලෙසින් සියොලගම වශී කර වැහි බර අම්බරේ ලිහිණියක සොයා විත් නිරාමිස ප්‍රේමයක පහස දැනුනිද නුබට.. තරු දිලෙන කලු කුහර වෙලා ගත් රැය පුරා ලොවම නිදනා රැයක පෙම් හැගුම් උතුරලා වරු ගනන් නිදි නිදි නැතුව ආල බස් කොදුරලා. මතක අමතක ද දැන් ලිහිණියට දැනෙනවා ... තිනූ❤️❤️
දිනේෂ් මල්ලී 6 years ago 240 7 7
ලාවට නැගුන හුස්මත්? පපුවම හෙල්ලෙන තරමටම ඩිග් ඩිග් ගාන්න? උබෙ එක වචනයක් උනත් ඇතී? හෘද ස්පන්දනය දෙසීයට නගින්න..
සිතුවිලි පාරමී 6 years ago 276 4 8
තණ්හා ආශා පොකුරු පිටින් භවයෙන් භවයට අරගෙන යද්දී අතරමගදී සවනට වැටුණු කතාවක් ගමන් ගත්තු මග වෙනස් කලා සැපත සොයාගෙන දුක් ගිනි විදගෙන ලබාගත්තු සැප කොහේද යන වග මුදු වදනින් කරුණාවෙන් පවසන එකම වදනකින් වැටහුණා තැලෙන පෙලෙන වෙහෙසෙන රිදුමන් දෙන සිත නිවුනේ හිමි පාමුල පමණකි සංසාරේ මතු යම් දිනයක හිමි දෙසනා බණ පදයක් අසලා සුන්දර නිවනට යන්නට පෙරුමන් පුරණෙමු මේ භවයේ ❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago 308 5 13
.............මා ඔහුව තදින් අල්ලා ගතිමි?........ ඔහුද මා නොපැකිලව අල්ලා ගත්තේය?.......... .............එනමුදු ආදරය අප දෙදෙනාට තහනමක් විණි? එබැවින් අත්හරින්නට සිදුවිය? ................ .......නමුත් ප්‍රේමය තවම ඇරඹුණා පමණි❤️ එනිසා ඒ අත්හල තැනින්ම නැවත අල්ලා ගතිමි?....... .........ඉතින් පළමුව ආදරය විය❤️, දෙවනුව ජීවිතය විය?, ..................අවසන උමතුවක් විය?............. .....................?ඔහුට බැඳී ප්‍රේමය............... ❤️❤️❤️❤️❤️❤️❤️ ???
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps