තිසරණී පාරමිතා ❤️ 6 years ago 275 8 2

Nisadas Image

නොදැකපු සෙනෙහස ....

නුබ ගාව දැවටෙන්න තුරුල් වී හිනැහෙන්න.. නොකිව්වට ආසයි මාත් නුබෙ ලග ඉන්න. දෑගිලි පටල ගෙන නුබේ උර මත ඉන්න එන්න එක් වරක් වත් මගෙ සෙනෙහෙ විදගන්න...

තිනූ❤️❤️

Comments (2)

මහී 6 years ago ❤️❤️❤️❤️

තිසරණී පාරමිතා ❤️ 6 years ago ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps