Udara Ekanayaka 6 years ago 241 5 1
නොකියම හදට ආ ඇයට කියනෙමි හදින් යන ඇයට එපා සෙල්ලම් කරන්නට අන් අයගෙ හිත් එක්ක......
Kavindi Himasha 6 years ago 215 5 1
චුට්ට ඇත්නම් රණ්ඩු වෙන්නෙයි චුට්ට ඇත්නම් දුක හිතෙන්නෙයි ඔයාට ආදරේ වැඩි නිසයි මගේ පණ ??
sajana priyashan 6 years ago 263 2 0
මහමෙරක් අාදරයට දෙන්නේ අැයි වෙිදනාවන් මියදිලා සැගවෙන්න සිතෙයි දැන්නම් මට... පපු කුහර විදගන අාදරය කිදා බැස්ස එ් මිහිරි අතීතය කිම්ද උගහට මා වෙත...
Sri Sooriya Bandara 6 years ago 291 1 0
ශ්‍රී සූරිය බණ්ඩාර
Damitha Deshan 6 years ago 242 3 5
එදා දෙන්නත් එක්කම සතුටින් ලියපු "ආදර කතාව" අද තනියම කදුලින් හෝදනවා...
Sankalpa Gamage 6 years ago 329 2 0
මාව නම් ඉතින් එයාට බාරයි......එයාව නම් ඉතින් දෙයියන්ටම බාරයි..
Sandu U Nanayakkara 6 years ago 329 4 0
"*තිස්ස තිස්ස*..." ඇසුණා හඬක් ශාන්තිමත් වූ.. දෙනෙත් විවරව බැලූ.. පින්වන්ත රුවක් දුටූ.. එදා ගල මුදුනේ... සමිදුන් සෙමින් වැඩියේ.. කැටුව පිරිවර නිතිනේ.. ඇසුන බුදුබණ සොඳිනේ.. අද සිටියනම් තිස්ස නිරිඳුන්.. පිලිගනීවිද එකී බණ නම්.. සරණ වන මනු සතට බණ දම්.. අසා අරිමඟ යයි ද ඔහු නම්.. ඇසූ පැනයන් එදා අඹ ගස.. නෑ සතන් පිළිබඳව නම් යස.. ලෝ දහම් ගැන නොදැන කම් පස.. පිළිවදන් දේවිද එසේ යස.. නොවන් මෙදවස එදා සක්දරුවෝ.. ණුවණ ඇත්තෝ ඔවුහු රජ දරුවෝ.. නොවන්නට මිහිඳු තෙර හා රජවිරුවෝ.. ඉතිරි වේවිදෝ...ධර්ම වන්දනාවෝ...!! සාධු..!! සාධු..!!සාධු..!! *සඳූ..*
Asanka Costa 7 years ago 247 3 0
නාඳුනන හිතක් ළඟ නැවතිච්ච මගේ හිතට මහමෙරක් තරම් විලස දුන්නු ප්‍රේමය ඔබගේ හිත පුරා වැළඳගෙන මේ භවේ පුරාවට සංසාරේ හැම භවයෙම ඔබ මගෙම මිස වන්නට පතන්නෙමි මුළු සිතින් ඒ ප්‍රේමයේ නමින්... ❤❤❤ අසංකා කොස්තා❤❤❤
Asanka Costa 7 years ago 241 3 0
??? ???? ??? ???? සංසාරේ පුරැද්දට මේ භවේ හමුවෙච්ච නාඳුනන ඔබේ පෙම හදවතින් වැළඳගෙන පාරමී පුරන්නම් මතු භවෙත් මගෙ වෙන්න.... ❤❤❤❤❤❤
Asanka Costa 7 years ago 274 2 0
පෙර දින දුටු ඒ හිත ඇඳි ඔබේ රැව කාලය ගත වී ඇත අද වියපත්ව ආසයි දකින්නට නැවතත් ඒ ලෙසම අමතක නොවේ කිසිදින මට ඔබේ නම අසංකා කොස්තා?
Asanka Costa 7 years ago 264 2 5
නිමක් නැති පෙමක් නම් මේ ලොවේ ඇත්නම් ඔබේ සෙනෙහස පමණි මගේ ආදර අම්මා.. දස මසක් කුස දරන් ඔවා දී ආදරෙන් සෙවනැල්ල වාගේ නිරතුරැව මා පසුපසින් පියමැනනේ ඔබ නොවෙද මගේ ආදර අම්මා.. අද ලොකු ගැහැනියක වී මා දිවි කතරේ පිය මනින විට ඔබයි ශක්තිය වන්නෙ මගේ ආදර අම්මා... හෙට දිනයේ වියපත්ව අතීතෙට එක්වෙද්දි ශක්තියක් වන්නම් අම්මේ මේ දෝනි හැමදාම ඔබ පෙවු මව් කිරට සදා ණයගැතිය මම මගේ ආයුෂත් ගෙන ජීවිතේ ගෙවනු මැන ??අසංකා කොස්තා??
Asanka Costa 7 years ago 259 0 0
ඔබ එක්ක තනි වන්න ආසයි මටත්.. මා එක්ක ඔබ ඉන්න හැමදාමත් ළඟින්.. ජීවිතේ සෝ සුසුම් සතුටින් දරන්.. ආදරේ දෙන්න දෙවි සමිඳෙ සයුරක් ලෙසින්.. සෙවනැල්ල සේ මා ළඟින් හිඳිනා ජීවිතේ කිසිම දා මා අතැර නොයනා ඔබම හැර වෙන කවුද එලෙස සිටිනා ඔබයි සමිඳෙ මා ජීවිතේ සැමදා.. කදුලැල්ල පිසදා හසරැල්ල නංවා ඔබයි ජේසු සමිඳේ මෙලෙස සිටිනා මගේ ජීවිතේ සදාකල් ආදරෙන් පුරවන්නෙ ඔබ පමනි ජීවිතේ සැමදා.. අසංකා කොස්තා?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps