Asanka Costa 6 years ago 255 3 3
සිනා සැඟවී දෙතොල ගොළුවී වැලපුනෙමි සිතින් මම පිදූ පෙම සිහිකරන් අසරණයි මම තනිව ඔබ නොමැති මේ ලොවේ සසල වී බලා ඉමි ඔබෙ රැව දැකගන්න ඝන අදුරේ රැව වැසිලා සුදු වැල්ලෙ සැතපීලා කිසිදිනෙක යළි මවෙත ඔබ එන්නෙ නැති බවද දැන දැනම අඬ ගසමි සිතින් මොර දී මම හුදෙකලාවී වෙන කුමක් කරම්ද මං ඔබ තුරැලේ සැතපෙන්න ඔබ ළඟට මා ගන්න ඒ දිනය එනතුරා මං බලා ඉමි ඇඟිලි ගනිමින් අසංකා කොස්තා
තූර්යා ඉඳුවරී 6 years ago 274 8 4
ජීවිතේ සැනකෙළි නිමාවී.. මිතුදමේ කඳුළැලි ගලාවී.. ඔබ සොයාගෙන එන්න හිතුණත්, ඔබ මගේ ළඟ නෑ දයාවී... උදේ හිරු එයි, කුසුම් පුබුදයි.. පුබුදු වූ මල් සුවඳ පතුරයි.. සොබාදහමේ සොඳුරු සිතුවම්, අසිරිමත් වී දෙනෙත පොපියයි. ඒත් ඔබ නැති ලොවක තනි වූ, විටදි මට මුළු ලොවම අඳුරුයි... සහසක් තරුමල් පිපුණු නුබ ගැබ, මැණික් පළසක් වගේ බබළයි.. ලොවට රහසින් සඳ නැගී විත්, තාරකා මල් අතර ඇවිදියි.. ඒත් ඔබ නැති ලොවක මට හිමි, මිතුරුකම දුන් සුසුම විතරයි... ??තරූ සමනළී??
තූර්යා ඉඳුවරී 6 years ago 266 2 2
අඳුරු අහසෙහි සරා සඳ බබළයි තරුබරණ පැළදි විට... මුදු කුසුම බඳු ළඳක් සුවඳ දී හිනහෙයි හිමිබරණ පැළඳි විට... සම විසම පය තබන මිහිකත දිළෙයි රජුබරණ පැළඳි විට... නමුත්...., ඔබ,අපි සැම දිළෙයි සැමදා මෙදියත සිප්බරණ පැළඳි විට... ??තරූ සමනළී??
Eshara Gunathilaka 6 years ago 223 8 3
සිත ලග මතක ගුලිවන විට නෙත තෙමුනී.. නුබ නැති සිතක තනිකම ඇයගෙන් නිමුනී.. ----------------------------------------------------------- ? ©️
SL SP 6 years ago 239 4 4
අම්මා පෙව්ව කිරිවල තිබුනා තාත්තාගෙ සෙනෙහස (විjay)
SL SP 6 years ago 235 3 3
ආදරය ගැලපුනි 'අ' යනු නොගැලපුනි (විjay)
Pavithra Gaminda 6 years ago 248 2 3
සැබෑ ආදරයේ දී, කුඩාම දුර ප්රමාණය වැඩිය, විශාලතම දුර ප්රමාණය අඩු කළ හැකිය
Piumi Nawodya 6 years ago 318 1 4
Hitha ridunu warin wara Obata kavi liuyemi.. A liyana kavi walin hadana sitha haduyemi... Daas wasu warin wara obe ruwa mawuyemi... Haragiyada mawa Nuba nube ruwama seuyemi... Mal puda pathanne mata nowe Obata hoda.. Eth mn labanne oben garahum noweda.. Thawath ba widinnata oba nisa duk kanda... A nisa sithuyemi obawa ath harinnata... ???????????
Pavithra Gaminda 6 years ago 237 3 4
දවස් ඔබ මගෙන් මෙතරම් කාර්යක්ෂමව සොරකම් කළේ කෙසේද? කාලය යනු කිසි විටෙකත් හසු නොවන සොරෙකි.
Pavithra Gaminda 6 years ago 305 0 3
ජීවිත නම් ගංගාවේ රුදුරු ගල් බොරලු අතරින් ඔබේ ආදරය සොයා පැමිනි මාහට දෛවයේ කුරිරු සරදමකට හසුව මට ඔබව අහිමි වී ඇති අතර ඔබ නොමැතිව පිරිහුණු ජීවිතයක සදහටම ජීවත් වනු ඇත.
Piumi Nawodya 6 years ago 406 1 3
Hada gahena hada ahanna asai papuwata thurul wela.. Ukule sathapi nidanna asai obe ahinsaka as deka diha bala...
Pavithra Gaminda 6 years ago 250 1 2
ඔබ වෙන්ව සිටින සෑම අවස්ථාවකම ආදරය නැති වී යයි, නමුත් ඔබ හදවතින්ම සිටින නිසා කෙසේ හෝ ඇතුළත උණුසුම් බවක් දැනෙන මුත් ඔබ වෙන්ව ගියයැයි සිතෙන සෑම මොහොතකම ඒ උණුසුම ගිනිජාලාවකමෙන් මගේ ඇතුලාන්තය දවා අලුකර දමයි
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps