තූර්යා ඉඳුවරී 6 years ago 291 5 0
මේ රටේ අනාගතය ගැන කතා කරන දේශපාලඥයන් තර්ක කරන්නේ සැබැවින්ම රටේ යහපත වෙනුවෙන්ද.....??? අනාගත ශ්‍රී ලංකාව ?? පලස්තීනයේ ගාසා තීරය වගේ වේවිද??? එසේත් නැතිනම් මෙගා සිටි වලින් පිරුණු රටක් වේවිද??? ඉංග්‍රීසි පාලකයින්ගෙන් පසු රට වෙනස් කරන කිසිදු ව්‍යාපෘතියක් ඌණ සංවර්ධිත සමාජ ආර්ථික ඓතිහාසිකත්වයකින් සාර්ථකත්වය කරා ගෙන යාමට නොහැකි වූයේ ඇයි....???? 1970 සමඟි ආණ්ඩුවත් 1977 ජේ.ආර් ගේ ධර්මිෂ්ඨ සමාජයත් ලංකා පොළව මතදී තම මෙගා ප්‍රොජෙක්ට් ඇණගෙන මරු වැළඳගත්තේ ඇයි...??? නොදත් අනාගතයක දොරටුව අභියස සිටින අපට ඉදිරි මාස කිහිපය තීරණාත්මකය.. අවදියෙන් සිටින්න.. මේ නිමේෂය අප බොහෝ දෙනෙකුගේ දෛවය තීරණය කරන මොහොතකි.... ??තරූ සමනළී??
තූර්යා ඉඳුවරී 6 years ago 344 4 5
තාරකාවක් හඬා වැළපෙන කඳුළු නුඹගැබ සඳ අරාගෙන සීත තුන් යම හීන බිඳගෙන නුඹේ සිත අද මගෙන් සමුගෙන... නීල කඳු තුඩ විහඟ ගී නද පෑව ගියත් එක නිමේශයකින් නුඹේ වත මට පුරසඳක් වූ අනන්තය අද තවම මා ළඟ... නුඹේ අසපුව දුරින් සිත අග මගේ අසපුව විලක් හද තුළ නෙලන්නට මල් සුපිපි තුරු හිස නුඹ මලක් මට හදම මත් කළ... නුඹේ හිරු ලොව මගේ හිරුමය රැයේ සඳු ඔබ මගේ සඳුමය දෑල තෙර හිඳ හමුවුණේ එය.... ??තරූ සමනළී??
Gihani 6 years ago 266 4 1
පිපුන මල් දස දහස් ගණනක් තියෙද්දි පරවුනු මල් තුරුලට ගන්න මිනිස්සු නැතිවම නෙමෙයි
Gihani 6 years ago 203 5 6
ඔබ මත්තේ නැහිගෙන අහිමි බව දැන දැනත් පෙම් කරමි මා මේ මුලාවට හැර යන්නට නොහැකි තරමට කෙදිනක හෝ වැටහුනොත් ආදරය මා සිතේ ඇති දුක් වෙයි නුඹ හැමදාම අහිමි කරගත්තාට මා තරහක් නෑ මසිතේ ආදරේ දුන්නෑ කියා මට නොදී ඇය වෙතට පිදුවාට වෛරයක් නෑ හිත්කොනේ
Gihani 6 years ago 228 5 3
මා ඔහුගේ බිරිදයි එනමුදු ඔබගේ පෙම්වතියයි සිත් පාරනා මෙය තුන්කොන් ප්‍රේමයකි ලෝකයට පිලිකුල් හැමෝටම රහසින් ගලා ගිය අපේ සෙනෙහේ සැමට පිලිකුලක් වූ මට සැනසීම ලබා දුන් රැක ගනිමි ඔබේ සෙනෙහේ ආදරේ නාමයෙන් රාගයෙන් තොර වූ ආදරය කැටි වූ අසම්මත පෙම නමින් හැදිනූ
Anu anu 6 years ago 254 6 2
සෑම උදෑසනකම අවදී වූයේ..... ඔබ කතා කරයි යන බලාපොරොත්තුවෙනි හැමදාම ආස කලේ .... ඔයාගෙ කටහඩ අසන්නටය. හිත හදාගත්තේ...... හෙටවත් කතා කරයිනේ කියාය. බලා සිටියේ..... ලගදීම මාව බලන්න ඒවි කියා සතුටු වුණේ.... ඔයත් සතුටින් ඇතියි කියා අවසානයට වැටහුනේ... හැමදෙයක්ම බලාපොරොත්තුවක්ම පමණි කියා...
Gihani 6 years ago 282 3 2
මගේ හිත රවටා මුලා බස් පවසා මගේ සිත රිදවූ ඔබ නම් කුරිරු මිනිසෙකි සිත දුකින් පුරවනා
Anu anu 6 years ago 256 4 1
ආදරයේදී...... නිදහස ඕනේ කීවම හැමදෙයක්ම කරනකල් බලන් ඉන්න ඕනීද??? ඇයි තේරෙන්නේ නැත්තෙ ඕනවට වඩා හොයලා බලලා කරදර කරන්නේ ආදරේ වැඩි නිසයි කියලා..... හරි ඉතින් .... ඒකත් කරදරයක් උනා නම් කෙලින්ම කියන්න තිබුනා....... අනික් අය එක්ක කීවට කරදර කරන කෙනා දන්නෙ නෑනෙ ඒක එයාට කරදරයක් කියලා..... ආදරය නැමැති සුලං පහර එක් අයෙකුගෙ සිත දැවටී අපටත් නොදැනිම තව අයෙකුගෙ සිත දැවටෙන්නේය.සුලග අපට අල්ලාගෙන තබාගත නොහැකි බැවින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න ඉඩ හැරිය යුතුමය.???
Anu anu 6 years ago 252 0 0
ආදරය කියන්නෙ ගිමන් හරින නවතැන්පලක් වැන්න .? කොයි වෙලෙ විඩා වී ගිමන් හැරීමට නවතීද? ?කොයි වෙලෙ විඩා නිවී අතහැර යයිද ? කව්රුත් දන්නෙ නැත . නමුදු ..... ආදරය නැමැති නවාතැන්කරුවා එහි විඩා නිවාගන්නා කාලයේදී ගොඩක් ආදරයෙන් සතුටින් සුන්දරව එම නවාතැන්පල රැකබලා ගනී.❤️❤️❤️❤️ ඒ වගේම ... එම නවතැන්කරුගෙ විඩාව නිවුනු පසු ඔහු මේ නවතැන්පල දමා යන්නේ ආපසු ඒ දෙස එක් වරක්වත් හැරී නොබලාමය. ඒ නිසා .. මෙම නවාතැන්පල කොපමණ දුක් වන්නේද ඒ තරමටම ඊටත් වඩා එහි නවාතැන් ගෙන සිටි නවතැන්කරු සතුටු වන්නේ ය. මන්ද යත් එම නවාතැන්කරුට ගිමන් හැරීම සදහා අලුත් නවතැන්පලක් හමු වී ඇති නිසාවෙන් ය. මෙලෙස නවතැන්කරුවන් කොපමණ නවාතැන්පලවල් අතහැර දමා අලුත් නවාතැන්පලවල් සොයා යන්නේද???
Sandu U Nanayakkara 6 years ago 342 4 2
එක් ආදරණීය බැල්මකට පුළුවන්.. සතුට ගේන්න" ඇයට.." එක් උණුසුම් සුසුමකින් පුළුවන්.. සැනසෙන්න "ඇයට.." එක් මෘදු වචනයක් හොඳටෝම ඇති.. හිනැහෙන්න "ඇයට.." ඉතින්.................. සීමා-මායිම් මොනවටද.. නිදහස දෙන්න ඇයට.. ඇයගේ ලෝකයේ කිරුළු පලඳින්නට.. බියවන්නේ කුමටද.. ඇයට බැහැ කවදත් "ඔබ" නොමැතිව ඉන්නට..? *සඳූ...
Sandu U Nanayakkara 6 years ago 358 4 0
"ආදරෙයි නම් නිදහස දෙන්න.. ඔහුට කැමති දේ කරන්න.. හිර නොකර බලා ඉන්න.. ඔබට අවැසි තැන ඔබ රැදෙන්න. ලං ලංව රැඳෙනවට වඩා.. සිත් වලින් බැඳෙන්න.. ඉතින් සීමා-වැට කඩුලු මොටද.. ඔහු නවතන්නට.. ආදරය පමණමයි අවැසි ඔවුන්ට.. සැනසී..හිනැහී..ඉන්නට.." *සඳූ...*
KS ✍️ 6 years ago 253 9 6
ඈත ගිහින් ඔබයි මමයි මට තව බෑ දුරින් ඉන්න... සිහින තුලින් එක සැරයක් ඇවිත් මාව හම්බවෙන්න... හිතේ තියෙන මගේ ආදරේ ලගට වෙලා කියල දෙන්න... රත්තරනේ කවදාවත් එපා මාව දාල යන්න... ?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps