Anu anu 6 years ago 253 0 0
ආදරය කියන්නෙ ගිමන් හරින නවතැන්පලක් වැන්න .?
කොයි වෙලෙ විඩා වී ගිමන් හැරීමට නවතීද? ?කොයි වෙලෙ විඩා නිවී අතහැර යයිද ? කව්රුත් දන්නෙ නැත .
නමුදු .....
ආදරය නැමැති නවාතැන්කරුවා එහි විඩා නිවාගන්නා කාලයේදී ගොඩක් ආදරයෙන් සතුටින් සුන්දරව එම නවාතැන්පල රැකබලා ගනී.❤️❤️❤️❤️
ඒ වගේම ...
එම නවතැන්කරුගෙ විඩාව නිවුනු පසු ඔහු මේ නවතැන්පල දමා යන්නේ ආපසු ඒ දෙස එක් වරක්වත් හැරී නොබලාමය.
ඒ නිසා ..
මෙම නවාතැන්පල කොපමණ දුක් වන්නේද ඒ තරමටම ඊටත් වඩා එහි නවාතැන් ගෙන සිටි නවතැන්කරු සතුටු වන්නේ ය.
මන්ද යත්
එම නවාතැන්කරුට ගිමන් හැරීම සදහා අලුත් නවතැන්පලක් හමු වී ඇති නිසාවෙන් ය.
මෙලෙස
නවතැන්කරුවන් කොපමණ නවාතැන්පලවල් අතහැර දමා අලුත් නවාතැන්පලවල් සොයා යන්නේද???