Anu anu 7 years ago 284 6 2
සෑම උදෑසනකම අවදී වූයේ.....
ඔබ කතා කරයි යන බලාපොරොත්තුවෙනි
හැමදාම ආස කලේ ....
ඔයාගෙ කටහඩ අසන්නටය.
හිත හදාගත්තේ......
හෙටවත් කතා කරයිනේ කියාය.
බලා සිටියේ.....
ලගදීම මාව බලන්න ඒවි කියා
සතුටු වුණේ....
ඔයත් සතුටින් ඇතියි කියා
අවසානයට වැටහුනේ...
හැමදෙයක්ම බලාපොරොත්තුවක්ම පමණි කියා...
✍️Nilushi Nisansala✍️ 7 years ago ?
Chathuranga Chathuranga 6 years ago Hmm