Thanuja Nishanthi 6 years ago 249 6 2
නෙතට තනි නැ නෙතෙ තනියට කදුල නිරතුරු තනිය මැකුවා මුවට තනිකම දැනුනේ නැ මගේ ඉකිබිදුම මුව අසල සිටියා සිතට තනි නැ සිතේ තනියට සිතන්නට බෝ දේද තිබුනා ඉකිබිදින විට කදුල ඇවිදින් සිතේ ගිනි මගේ නිවා දැමුවා
❤️සිහින❤️ 6 years ago 228 6 2
බුදුන් වැඩි මඟයි පිවිතුරු නිරාමිසේ... භවත් අහවරයි ලොව්තුරු අමාසුවේ.. නිමක් දකින්නයි ගිහි ගෙය දමාගියේ.. කෙලෙස් ප්‍රහීනයි පිරිසිදු කසාවතේ....
✍️Nilushi Nisansala✍️ 6 years ago 331 4 4
නෙතු කෙවෙනි බොඳ කරන් හඬන්නට බැරිනිසා සිතෙහි දුක සිරකරන් සිනාසෙමී රැ දිවා අතරමඟ නතර වුන ජිවිතය පණපොවා ඉදිරියට රැගෙන යමි නතරවනු බැරිනිසා..............
✍️Nilushi Nisansala✍️ 6 years ago 268 1 0
රන්වන් ලාම්පු දැල්ලෙන් මකා අඳුර යාන්තමට පාඩමට නෙත් යොමා තුන්යමේ නිදිනැතුව, පෙනේ සඳ ,තරු හොඳින් පොල්අතු වහලයේ මැදින් ඒ අහස දෙස නෙත් යොමන් හෙලයි දහසක් සුසුම් කැන්, වසිනදාට අනෝරා මහවැසි ගැහි ගැහී ගත සීතලෙන් දවාලයි හද වැහි දියෙන් කඳුළු වී ගලමින් නෙතින් දිනිදු උපදියි යළිදු මියැදෙයි කෙමෙන් දින සති ගෙවී යන්නේ නොමැත සැනසුම තවම මහදේ කෙදින මේ දුක නිමාවෙන්නේ...........
Asela Madushanka 6 years ago 319 5 3
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුනා ????
Kween Kweenoetry 6 years ago 257 1 1
ඹ්ය් උන්ච්ලෙ ඣිම් වස් අ කින්ඩ් මන්. ඃඑ වස් අන් අර්ම්ය් වෙට්. ව්හො අල්සො ෆොඋග්හ්ට් ඉන් ඪෙසෙර්ට් Sටොර්ම්. ඃඑ අල්සො හඩ් අ ඩොග් තට් හෙ නමෙඩ් ඃඔඔ-Rඅහ්! ඃඔඔ-Rඅහ් , ඃඔඔ- අහ්, අන්ඩ් මන්ය් මන්ය් මොරෙ ච්ඔම්මොන් ස්පෙල්ලින්ග්ස් ඔෆ් තෙ වොර්ඩ් ඉස් උසෙඩ් ඉන් තෙ මිලිට් උඅර්ය් අස් අන් බට්ට්ලෙ ච්ර්ය්! Aන්ඩ් ඉෆ් අන්යොනෙ වස් රේඩ්ය් ෆොර් බට්ට්ලෙ හිස් ඩොග් ඃඔඔ-Rඅහ් වස්. Uන්ච්ලෙ ඣිම්,ඃඔඔ-Rඅහ්,අන්ඩ් ලිට්ට්ලෙ ඔලෙ මෙ ඣිමෙට ථොමස්. ණමෙඩ් ප්රොඋඩ්ල්ය් අෆ්ටෙර් ම්ය් උන්ච්ලෙ. I ලොවෙඩ් හිම් සො මුච් බෙච්ඖසෙ අෆ්ටෙර් ම්ය් මොතෙර්,ෆතෙර්, ග්රන්ඩ්මොතෙර්, අන්ඩ් ග්රන්ඩ්ෆතෙර් ඩිඑඩ් ඉන් තෙ හොඋසෙ ෆිරෙ තට් හප්පෙනෙඩ් ෆිවෙ යේර්ස් අගො හෙ ටොඔක් මෙ ඉන්. ථට් වස් තෙ ෆිර්ස්ට් එන්ච්ඔඋන්ටෙර් ඔෆ් තෙ බොත් ඔෆ් උස් ම්ඓටින්ග් ඃඔඔ-Rඅහ් ව්හො ඔරිගිනල් නමෙ Rඔය් බෙෆොරෙ ම්ය් උන්ච්ලෙ අඩොප්ටෙඩ් හිම්. I විල්ල් නෙවෙර් ෆොර්ගෙට් තට් ඩය් I වස් ඔන්ල්ය් ට්වෙල්වෙ යේර්ස් ඔල්ඩ් & බුර්නෙඩ් සෙවෙරෙල්ය් විත් ෆිර්ස්ට් ඩෙග්රෙඑ බුර්න්ස් ච්ඔවෙරින්ග් ම්ය් එන්ටිරෙ බොඩ්ය් බුට් ඃඔඔ-Rඅහ් සවෙඩ් මෙ ෆ්‍රොම් ඩ්යින්ග් එවෙන්තොඋග්හ් හෙ අල්මොස්ට් ඩිඑඩ් හිම්සෙල්ෆ් බෙච්ඖසෙ හෙ
තූර්යා ඉඳුවරී 6 years ago 270 4 5
දුටුවාම නීල නෙතු මහද කිති කැවෙනවා නුඹේ හඬ අසන්නට සිත පෙරුම් පුරනවා නුඹෙ නමින් හද විලේ සෙනෙහෙ තව පිරෙනවා දුරින් නොව ළඟින් හිඳ සැනසෙන්න පතනවා රන් හුයෙන් දැවටිලා නුඹෙම හිමිකරු වෙන්න ළයට ළය තෙරෙපෙනා සුසුම් සුව විඳගන්න අපේ ගෙපැලෙන් හමන කිරි සුවඳ විඳගන්න ඉඩ දෙන්න මැණික ඒ හීනයට පණ දෙන්න ??තරූ සමනළී??
සූටික්කි??? 6 years ago 276 5 4
මහ සද්දෙන් වැසි වැස්සත් හිරිපොද වැහි හිත නිවනවා .. දහසක් හිත් වල හිටියත් ඔය ඇස් දෙක මට වටිනවා ....
තූර්යා ඉඳුවරී 6 years ago 305 6 7
නුඹෙ පුළුල් පපුතුරට සෙනෙහසින් ළං වෙන්න... හද ගැහෙන ඒ රාවේ නිහඬවම විඳගන්න... ආදරය පිරුණු නෙත් පතුලේම කිමිදෙන්න... සුදු මහත්තයෝ ඉතින් මෙමට අවසර දෙන්න... පාළු මගෙ දිවිය වෙත සෙනේ දියවර මුදා... ඒ සොඳුරු සිසිලසෙන් මාව සුවපත් කළා... නොයිඳුල්ම මගෙ සෙනෙහෙ නුඹේ නමටම පුදා... නුඹේ සිත්මලට වී හිඳිමි මිහිරි සුවඳක් වෙලා... පින්සාර නුඹේ සිත ළඟ දැහැනකට සමවැදී ... උවැසියක ලෙස හිඳිමි නුඹෙ නමට පේවී... මතු මතුත් ඉපදෙන්න නුඹෙ නමින් සසරෙදී.. පුරන්නම් පාරමී යශෝදාවක්ම වී...
තූර්යා ඉඳුවරී 6 years ago 327 6 11
ලොවෙන් සැඟවී ලොවට රහසින් ඔය ළමැදේ මට ගුලි වෙන්න.... තරු කැට විසිරුණු සොඳුරු නිශායම හෙමිහිට ඔය තොල් සිප ගන්න... පපුතුර ගැඹුරේ නුඹගේ නාමෙට පූදින පෙම් හැඟමන් ගොන්න.. මසිතට රිසි සේ මුදාහරින්නට සුදු මැණිකේ මට ඉඩ දෙන්න... දෑඟිලි පටලා සුරතේ වෙලිලා එනවද මා සමඟින් යන්න... මගෙ මුවගින් ගිලිහෙන ගී ස්වරෙට හැකිවෙද අත්වැල අල්ලන්න... අපගේ සුන්දර ප්‍රේම පුරාවත පදවැලකට අමුණාලන්න... සඳවතියේ නුඹ මගෙ සිත් අහසේ හැමදාමත් දැන් පායන්න.... ??තරූ සමනළී??
✍️Nilushi Nisansala✍️ 6 years ago 286 2 3
දරාගෙන දුක සිනාසුණු තැන් කොතෙක් තිබුනත් වැටුන තැන්වල , සතුට ඇතුළේම දැනුන තනිකම නිමක් නම් නෑ යට් සිතේ සැගවුනු , අතහරින්නට, පසුබසින්නට, සිදුවුවත් යළි නැගිට හිනැහෙනු පමා වී මුත් දිනක් මේමටත් ඒවී සිරසෙහී කිරුළු පළඳින ? .......
Sandu U Nanayakkara 6 years ago 494 4 2
"මා ආදරණීය මිතුර ජිම්පප්පා වෙත", ඔයා මල්කුමාරි එක්ක සතුටින් ඇති කියලා මම හිතනවා.. වෙද පප්පා මියගියාට පස්සේ මෙහේ ගොඩක් දේවල් වෙනස් උනා.. අරිශ්ටේ හදන වට්ටෝරුව නැති වුන නිසා දැන් රෝමන් කාරයෝ එක්ක සටන අමාරුයි.. දැන් ගමේ හැමෝම සටනට සූදනමින්මයි ඉන්නේ.. රාත්‍රියට ඇහෙන වියෝ ගීත මට හැම වෙලේම අපේ මිතුරුකම මතක් කරනවා ජිම් පප්පේ.. ඔයා ගියපු දවසේ ඉඳලා චූටි කුකූට සාංකාව හැදිලා නොකා ඉඳල ම මැරුණා.. හ්ම්ම්...ම්ම්..කමක් නෑ.. මොනදේ උනත් ඔයා සතුටින් ඉන්න.. මීට සදානොවෙනස් සූර පප්පා..?❤
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps