Sandu U Nanayakkara 7 years ago 285 5 0
උඹ නැතුව මට මොන අවුරුදුද....?? යන්න දුන්නා ඒකට ඔහේ.. උඹ ලඟ නැති නිසා..? සඳූ**
Withanage DCS 7 years ago 297 2 0
හිරු දෙවු කුමරුනි සමාවන්න දහස්වරක් කෝ අද අපි අපේ ගෙදර.... කවුරුත් නැත පාලුයි. නොමනාපෙන් නොව ඔබ වඩිනා මගුලට... මංගල කිරිබත පිසෙනා එ් සුබ නැකතට .... අම්මාගෙ රසමසවුළු අම්මගේ ම අතින් අරන් ..... කවා ගන්න ආසාවෙන් ගෙදර හිටපු දෙටු දෙපුතුන් නැත අද ළඟ පාතකවත් ... ඈත එපිට උන් රාජකාරියේ. නියැලී ඉසුඹක් නැතිවම.. කොවුලනි අසනුව මා අඹ ගහ මුදුනේ හිඳ දරුවන්ගේ අම්මා සනසනු සේ ගයනුව ගීයක් රස තනිකම නැති වන.. පිය තෙම බැහැරව ඇත... නිවසින් විදෙසින් ආ සැරිසරුවන් හා රබන් සුරල් මැද....බක්මහැ රජරට සරමින් රජදරුවන් ගෙ දස්කම් කළ කම් වැවුපෙළ මහසිඳු පරයන... දාගප් ඈ අහස සිපින ඇස් අරවා පුදුමය දනවන..ඒ දන විස්මිත කරවන ..දැනුම දෙවන සේවය පිණිසයි රට...නැගුමට අද නැත හසරක් මේ කලැ අවුරුදු සිරිතට...වත් ඉන්නට අපි හැම පවුලේ මාපිය දරුවන් රොක්වී එකවිට හිඳි සේ එදවස....අතීතයේ කාලය වෙනස් වෙලා. ඇත... අපි තව වැඩිමහලුවෙලා. දරුවන් ඈත්වෙලා. හැම දේ වෙනස් වෙලා..
Sandu U Nanayakkara 7 years ago 322 1 2
ආයු බල වැඩේවා..! සිත් තුටින් පිරේවා..! සාම සුව ලැබේවා..! ඉසුරු යෝගය උදාවේවා..! අපල දුරු වේවා..! රෝග පීඩා මඟ හැරේවා..! නැණස බල වැඩේවා.. ! කිරෙන් පැණියෙන් පිරී ඒවා..! සැම දුක් නිවේවා..! පැතු පැතුම් ඉෂ්ඨ වේවා..! සතුරු බිය නැසේවා..! අලුත් අවුරුදු ජය ම වේවා..!!(2019.04.14) ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!?? ** සඳූ**
මවුල ඌශියන් අධිකාරම් 7 years ago 278 10 3
පෙම සතු විශ්වාසය ගිලීහි යුතුකම් මතුවේ විරහා වේදනා හදේ පෙමට කල සරදම් දමා යයි නම් පාමින් බහුරු හේතු පලදෙයි කවදා හෝ කල කම්
මවුල ඌශියන් අධිකාරම් 7 years ago 244 5 2
ගිරිකුල රාජ ඔබේ එහා තැනු සිහිනේ මාගේ මහතලා කුමරි දකින්න නෑ පිනක් මේ දුක් වෙන කදවුර ආයුධ අතැතිව රලු දෑතේ නුබ අල්ලන්ට පිනැ කොයින්ද අපි යුදට වැදි නුබගේ නෙතට පුවත් මවනා ...... මුහමාලේ සටනීන් 3ක් දිවි දෙති කොටි සතු කදවුර බිද වැටේ
Iroshi Weerasuriya 7 years ago 263 8 4
අවසර දුන්නේ කවුද නුඹට මගෙන්වත් නාහා මගේ හිතට එන්න... අවසර දුන්නේ කවුද මටත් නොකියාම මගේ හිත හොරා ගන්න... අවසර ගත්තේ කාගෙන්ද මගේ හීනයේ රෑ පුරා හිනහෙන්න... අවසර ගත්තේ කාගෙන්ද මගේ කවි අස්සට ඇවිත් අකුරු වෙලා ලියවෙන්න.... අවසර නොගත් නුඹවම අද හිත හොයන තරම් එක සැරයක් ඇවිත් යන්න මගේ අයිතිය නුඹටම දෙන්න....
Iroshi Weerasuriya 7 years ago 257 9 2
ආසයි මං නුඹට ආදරේ කරන්න... නුඹත් එක්ක වරුගනන් කියෝ කියෝ ඉන්න... අතින් අල්ලන් මහ දුරක් ඇවිද යන්න... ඔය උරහිසට වෙලා අපේ ලෝකය තනන්න... ඒත්... ඒ හිතුවිල්ලක් එක්ක කොමාවක් වැටෙනවා ආදරේ මහ දුකක් හින්දා....
Sandu U Nanayakkara 7 years ago 275 2 1
ගුත්තිල වෙයන් හැම කල් නිති ලය ඇදුරූ අත් පොත ඔහුයි කව් ගී රස මන් සොඳුරූ මූසිල නොවන් ඒ කවි ගී කොපි කරපූ කොපි කළ නුමුත් සම නොම බව සිහි තබනූ..?☝️? ** සඳූ**
Uresha Chari 7 years ago 253 11 4
මට පොරොන්දු වෙන්න බැ උබට ඔන හැම දේම දෙන්න.. ඒත් මට පුලුවන් උබට මදි නොකියන්න ආදරේ කරන්න .. ව්ශ්වාස කරපන් ඉන්නේ එකයිනම් මට පුලුවන් ඌ මගේ ජීවිතය කර ගන්න අහපන් සුදුමහත්තයා මට බැරිවෙයි උබ හොයන ලස්සනම කෙල්ල වෙන්න.... ඒත් මට පුලුවන් උබ කොහේ හරි ගිහින් එනකන් .. මගේ කම රැකගෙන ඉන්න❤️? ❤️චාරී දිසානායක❤️
Uresha Chari 7 years ago 274 7 1
ජීවිත මන් පෙතේ උඩ යට ඇවිදිනා. හිස් වූ මොල ගෙඩි සොයන්නෙම මිල මුදල්? ❤️චාරී දිසානායක ❤️
හිරැ සදු 7 years ago 239 5 1
සිනහවට පුළුවන් කෙනෙක් සනසන්න,ඔයාගෙ හිනාවටත් පුළුවන් වුනා මාව සනසන්න ,ඔයාගේ ඔය හිනාවෙන් මම දැක්කේ ඔයාගේ හදවතේ සුන්දරත්වය,නිහතමානීකම,නිතර දෙවෙලේ ඔය හිනාව මට මුනගැහෙන කොට මටත් නොදැනීම මම ඔය හිනාවට ආදරේ කරන්න පටන් අරන්,ඒත් ඔය හිනාව මට අයිති කරගන්න බැහැ මොකද ඒක අසම්මත පෙමක් හින්දා ,ඒ වුනාටඇත්ත ආදරේ කියන්නේ හිමිකර ගැනීමට විතරක්ම නෙමෙයි නේද? කියලාහිත හදාගෙන මම,මම මගේ හිතින් විතරක් ඔයාට නොදැනෙන්න ආදරේ කරකනවා...
Sandu U Nanayakkara 7 years ago 276 3 1
ලොව හැම පැවතෙන්නේ නිති බැඳීම් ය අඹුසැමි දෙමාපිය සොහොයුරු බැඳීම් ය නමුත් අද ලොවේ ඇත එක විදියක් ය හැම බැඳීමම සමාජගත වී වැඩිය දෙමාපිය සෙනෙහෙ වැඩී ඇත අද මුහුණු පොතේ නමුදු සැබෑ සෙනෙහස නැත ගෙදර දොරේ සියළු බැමි බොහොයි නා නා විද කතා ඇතේ බැමිද බිඳ යතේ නැතිනම් අන්තර්ජාලේ අතේ පුද්ගලිකයි රහසිගතයි පොදු වීලා ආදර කතා ඇත ලොවටම පල වීලා හැම බැඳීමකම එක රස පෑහීලා විවිධත්වයක් නැත අද ලොව එක වීලා මුහුණට යාළු ඇතුළත ඇත නරි යාලූ පිටතට හිනා ඇතළත ගිනි කබලක් ලූ ආදර විරහා හැම බැමි බැම මඟුලක් ලූ මේ වගේ රැඟුම් රඟනා හැම නළුනිළිලූ සඳූ (සඳ සාවී ? )
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps