✍️Nilushi Nisansala✍️
5 years ago
316
6
6
73 වන නිදහස් සැමරුම.......
නොමදී ලෙළදෙන්න අන් ධජ
?? දෙරණ මතින්
හෙළා දෙරණ මත පරදා
?? නොබ්යව සතුරන්
පුදා රුහිරු ඇස් ,ඉස්,මස්
?? සුරැකියා ලක්මවුන්
73 ?? නිදහසේ ගීතය ගැයේවා !!!!
රැව් දි දී විරුවන් නමින් ,
?? ?? ?? ?? ?? ??
සැරදේවා ලක්මව්නි බැතින්
2021.02.04
නිලුෂි නිසංසලා