✍️Nilushi Nisansala✍️ 6 years ago 704 4 4
නෙලූ මල් ගෙන
බබළම්න් සුද
ගියෙමූ අපි
කදු මුදුනේ වෙහෙරට
පතා මොක්සුව
තුණුරුවන් වැද
භවුන් වැඩ් හැට්
නැගේ මතකෙට
රැගෙන බණපොත
කියූ බණ පද
හෙන්දිරික්කා මල්
සුපිපෙන යාමෙට
අනේ !!!!ඇයි ?
නෑසෙන්නේ අද මට
නමුදු ඇගේ රුව
මැවෙයි මාහද
ඇසේ සදහම්
ගේ පුරාවට
නිවන් පුරයට
හුගාක් ඈත ද
පිපෙනව ද මල්
එහෙත් පොකුරට
මටත් දිනයක
එන්න හැකිවේ ද ?
යළිත් නුඹේ පායුග
වදින්නට !!!!!!!!!!!!!!!
චතුරංගි හර්ශිකා 6 years ago Lassanai ?
ශශී❤️? 6 years ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?
✍️Nilushi Nisansala✍️ 6 years ago Thankyou ❤️