____සිතු___ Nisadas Count (5)
____සිතු___ 4 years ago 364 2 2
ගොඩක් අයට ඉන්න නමුත් මට නැති රණ්ඩු වෙලා විනාඩියෙන් යාළුවෙන ලස්සනම චරිතයක් ....????✨ යාළුවෙක් ට වඩා සහෝදරයෙක් වුන උපදේශකයෙක් වුන අැතුවත් බැරි නැතුවත් බැරි ලස්සන ම බැදීමක් ....????️???? සමාජය මොන දේ කිව්වත්... බෙස්ටා කියන්නේ හොදම යාලුවා..????♥️???? Sithu.. ✍️
____සිතු___ 4 years ago 587 3 0
*අම්මා* දසමසක් කුස දරා.. මහ මෙරක් දුක දරා.. මා මෙලොවට එක දිනක... බිහි කල මගේ මව්නි❤️???? දරා සැම වේදනා.. මා මෙලොවට බිහි කළාට.. දණ නමා මා වදිමි.. මගේ අම්මේ..❤️???? දුක සතුට දෙක මැද.. එකටම සිටි මගේ මවුනේ... පතමි සැමදා නුඹේ සතුටම මම අම්මේ..♥️????
____සිතු___ 4 years ago 352 1 0
ආදරේ ..???????? විස්වාසය මත රැකෙන දෙයක්..???? සැනසිම මත රැදෙන දෙයක්....???? නිදහස මත රැදෙන දෙයක්...???? මොනදේ වුනත් අතරමං නොකර කෙනෙකුගෙන් ලැබිය යුතු දෙයක්... ඒත් ලැබෙන්නේ නැති දෙයක්...????????????
____සිතු___ 4 years ago 379 2 0
තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම්..???????? අනිවාර්යයෙන් ඔහු ඇයගේ✨♥️ මිතුරාද, තාත්තා ද, ආදරවන්තයාද, විය යුතු ය.. මොකද කෙල්ලෙක්ගේ හැමදේයක්ම කියන්න පුළුවන් ඇස් දෙක දැක්ක ගමන් තමන්ව තේරැම් ගන්න කෙනෙක්.. වෙන හැමදේම බය නැතුව කිව හැකි කෙනෙක්.. සැම ගැහැනියක්ම සොයන නිසාය...✨♥️
____සිතු___ 4 years ago 510 5 3
*තාත්තා*❤️ දුක සතුට කදුල මැද.. එකට සිටි පිය සද.. වෙනස්කම් බොහෝ මැද... නොවෙනස්ව හිටි නිබද.. මගේ දුක කලියෙන්ම.. දැක්කේ නුඹයි හැමදාම.. සැර වදන් නොකියාම... සැනසුවා හිද ලගම.. වැරැද්දක් දුටු සැනින්.. පෙන්නුවා ඉක්මනින්.. මෙය වේය හැම අතින්.. හරි පාර සත්තකින්... තනිකමට පාලුවට... දුකක් නැ මේ මා හට... කුමක් හෝ විහිලුවට .. කියයි සිනහාවන්නට.. කදුලු නෙත් මගහැරැවා.. සිනා යලි ගෙනවිත් දුන්නා.. සොයුරැපෙම මතු වුනා. ඒ උන් හොදම යාලුවා... ඔබයි තාත්තේ.... ____සිතු____✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps