____සිතු___ 4 years ago 512 5 3
*තාත්තා*❤️
දුක සතුට කදුල මැද..
එකට සිටි පිය සද..
වෙනස්කම් බොහෝ මැද...
නොවෙනස්ව හිටි නිබද..
මගේ දුක කලියෙන්ම..
දැක්කේ නුඹයි හැමදාම..
සැර වදන් නොකියාම...
සැනසුවා හිද ලගම..
වැරැද්දක් දුටු සැනින්..
පෙන්නුවා ඉක්මනින්..
මෙය වේය හැම අතින්..
හරි පාර සත්තකින්...
තනිකමට පාලුවට...
දුකක් නැ මේ මා හට...
කුමක් හෝ විහිලුවට ..
කියයි සිනහාවන්නට..
කදුලු නෙත් මගහැරැවා..
සිනා යලි ගෙනවිත් දුන්නා..
සොයුරැපෙම මතු වුනා.
ඒ උන් හොදම යාලුවා...
ඔබයි තාත්තේ....
____සිතු____✍️
Naween Perera 4 years ago ලස්සනයි සිතු ❤️
චතුරංගි හර්ශිකා 4 years ago ❤️❤️❤️
____සිතු___ 4 years ago තැන්ක්ස් ????