____සිතු___ 3 years ago 328 1 0

Nisadas Image

ආදරය යනු..,

ආදරේ ..????????

විස්වාසය මත රැකෙන දෙයක්..????

සැනසිම මත රැදෙන දෙයක්....????

නිදහස මත රැදෙන දෙයක්...????

මොනදේ වුනත් අතරමං නොකර කෙනෙකුගෙන් ලැබිය යුතු දෙයක්...

ඒත් ලැබෙන්නේ නැති දෙයක්...????????????



Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps