Supuni Nilukala?
6 years ago
262
2
2
?තනිකමට හුරුවුණා මං?
සිතුවිලි දැහැනක අතරමංව
තනිවී හිඳින කල
හද දොරටු විවර කර සෙමින්
ඇසුවෙමි මම
අකමැතිද ආලෙන් වෙලෙන්න
තව එක් වතාවක්.
ලබ් ඩබ් ලබ් ඩබ්
.......................
මොහොතකට නතර වී හද
එක් වී ඇය මොළකරු හා සමඟ
පැවසූහ මට කිපී,
කලින් කළ කැපුම්
තවමත් මහන බව
????