Supuni Nilukala? 6 years ago 296 5 3
සෙනෙහෙවන්ත ඔය දෙනෙත
කෙමෙන් වී විඩාබර.
රළු කෙහෙරැළි පිරුණ නමුදු දැන් සැඟව ගිය.
පුළුල් වූ උරහිස ක්‍රමයෙන් වූ වකුටු.
ගාම්භීරව තිබූ සිරුරේ සම් සිඳී ගිය.
මහන්සියි නේද මගෙ අප්පච්චි
දැන්වත් ටිකක් හුස්ම ගනිමු ද
බිම තබා නුඹෙ වගකීම.???
❤️❤️ආදරණීය දෝණි❤️❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago ??
Deesha(දීෂා)❤️ 6 years ago ???
Supuni Nilukala? 6 years ago ????