Dila ???? 3 years ago 372 1 2
කල්පයක් දිග මොහොතක හුදෙකලා වූ අහසක සියුම් මඳනළ කටහඬ ඇහෙන, නෑහෙන ගීයකි ඇසිපිය මතින් ඉල්පෙන පැහැයක් නොමැති හැඟුමක කාලය පවා ගල් වන නම් ගම් නොදත් බැල්මකි ඉතින් මේ දිගු තත්පර ඉහිළිය නොහෙන ගැඹුරකි දිව්‍යමය කැල්මක, මඟහල නොහෙන ඇල්මක ඇරඹුම, ගමන, නැවතුම පිළිබඳ කිසිත් නොසොයමි පිවිසෙමි.. යළිත් නික්මෙමි බරැති සුසුමක දැවී ඇවිළෙන පෙමක් අද්දර නවතිමි...
Anju 3 years ago 233 0 0
පිනිබිදු වැටෙන මේ යාමයේ කියන්න නුඹ මගේම වෙනවද ✨️
piyumi Wickramasingha 3 years ago 337 1 0
ජිවිතේ හරි අපූරුයි නිදහසේ ගතකරන විට..
Jayantha Kumarw 3 years ago 262 2 0
නුබ දුර ගියේ තනියම නොවේ නුබ ගියේ මගේ හිනාවත් අරන් අනේ හැකිනම් මොහොතකට ලගට ඇවිත් නැවත මගේ හිනාව මට දීල යන්න...
නදී ..✍???? 3 years ago 468 4 1
අසම්පූර්ණ කතා මත සීතල වැහි කෝඩයන් ඇස් කෙවිනි හාරමින් තෙත් කලත් දිනෙක, රිදුම් දෙන මතකයක ඔහේ ඈතට සැරිසරා තවත් පාරා කුමට හිතේ ඇතිවූ සන්තාප, "කෙසේ හෝ ඉවසිය යුතුමය." තුවාල වුනු සිත නොපාරන ආධ්‍යාත්මිකව හිමි සතුටක නිමාවකින් අවසන් වන තුරු නදී..✍️ 2022/09/26
නදී ..✍???? 3 years ago 496 6 1
දිනෙක ලංවුනු දිනෙක වෙන්වුනු සුසුම් අතරින් අහඹුවක් ලෙස හදේ ගැඹුරැති තැනක ලියවුනු වින්ද නාදුනන නුබේ ප්‍රේමය, අහිමිවන බව දැනත් ලංවුනු හැඟුම් මිහිදන් කරන් හිත් තුල විඩබර හිත නිවා සැනසුව උරුමයක් නැති නුබේ ප්‍රේමය, අතින්වත් අත නොඅල්ලා ගෙන හිතින් අල්ලා ගත්ත ප්‍රේමෙක අලුත් පිටුවක ලිව්ව කවිකම් බොදවෙලා අද නොසිතු විලසක වසන් කරගෙන හිතේ දුක්ගිනි ලොවක් අභියස සිනහ සෙන්නම් කතා නොකලට එදා මෙන් අද හිතින් ඈතට නොයයි නම් නුඹ නදී..✍️
අහිංසකාවි මධු 3 years ago 316 2 0
මේ විසල් අහස යට නුඹ මා සමඟ සිටින බව දිවුරා කිව් මුත්... නුඹ නුඹටම නොදැනිම වෙනස් බව මා කියන්නම් දිවුරා මට මගේ දෑස නොතෙමෙන්නට ඉන්න බැ කඳුළු මා හට එරෙහි වෙලා .... මට මා අමතක විය මේ විසල් අහ යට අද මා හොඳටම තනිවෙලා ... නුඹේ එදා මා එනතුරු බලා සිටි මුත් අද නෑ නුඹ මා එන මග බලා කඳුල" නුඹයි මායි පමණයි අද නෑ කිසිවකු මෙදා .... නුඹ මා හට නැති වූවොත් නොයමි වෙනතක බලා ... හතර වියන් ඇත මා හට යන්නට මෙලොවින් සදා ...????????
Pasindu Udara 3 years ago 428 4 1
ආ වත්. ද වසක. ර වටලා. ය නවා....
අහිංසකාවි මධු 3 years ago 314 2 0
ලගට ලංව කියා ගන්න , දරා ගන්න බැරි ආදරයක් සිතට හොරාගෙන... සිහින් සිනාහවක නෙතු දුටු අරුත් ගෙනෙනා සෙනෙහසක් පෙනා නුබෙ නපුරකම් නොපෙනෙන ලෙසින් ඇත රත්තරං මට රැකවරණයක්.... මං මුරංඩුකම රංඩුවකට පෙරලන් හැංගුණු නුබෙ තුරුලේ මැරකම් රත්තරනේ මං සැනසෙන්නද නුබෙ ඔය දැතේ..❤️❤️
Mahesh Niroshan 3 years ago 477 3 4
look in to my eyes.you will see.whot you mean to me search your heart.search your soul and when you find me there.your'll search no more.don't tell me it's not worth tryin for.you can' t tell me it's not worth dyin for.you know it's true.everythihg i do,i do it for you.look in to your heart,you will find.there's nothing there to hide.take me as i am,take my life. i would give it all,i would sacrifice.don't tell me it's not worth fightin' for.i can't help it,there's nothing i want more you know it's true everything i do,i do it for you.there's no love like your love and no other could give more love there's nowhere unless you re there all the time.all the way,yeah you can't tell me it's nit worth tryin for.i can't help it there's nothing i want mare yeah ,i would fight for you.yeah id die for you.you know it's true.everything i do. i do it for you. @@@ niroshan @@@
____සිතු___ 3 years ago 337 2 2
ගොඩක් අයට ඉන්න නමුත් මට නැති රණ්ඩු වෙලා විනාඩියෙන් යාළුවෙන ලස්සනම චරිතයක් ....????✨ යාළුවෙක් ට වඩා සහෝදරයෙක් වුන උපදේශකයෙක් වුන අැතුවත් බැරි නැතුවත් බැරි ලස්සන ම බැදීමක් ....????️???? සමාජය මොන දේ කිව්වත්... බෙස්ටා කියන්නේ හොදම යාලුවා..????♥️???? Sithu.. ✍️
Sathmi Shehani 3 years ago 340 3 2
sudu manika
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps