Chamila
3 years ago
315
0
0
දුකේදී සනසන්න එන යාලුකම හැමදාමත් වටිනවා......
යාළුකම කියන්නෙත් මේ ලෝකෙ තියෙන තවත් එක්තරා ලස්සන බැඳීමක්...????
ගැහැනු පිරිමි කියලා භේදයක් නෑ කාටත් හොද යාලුකමක් තියෙනවා නං අන්න ඒක මාරයි...????
ලෝකයා විසින් මවා ගත්තට විකාර සිතුවිලි ලෝකයේ කොහෙවත් ලියවිලා නෑ ගැහැණු ළමයෙකුට ගැහැණු යාලුවෝ ඉන්න ඕනා පිරිමි ළමයකුට පිරිමි යාළුවො ඉන්න ඕනමයි කියලා නේද...????
මං බය නැතුව කියනවා මට ඉන්න වැඩිපුරම පිරිමි යාලුවෝ..????
අඩේ බොක්ක කෑවද බිව්වද මොකද කරන්නේ මොකක් හරි ප්රශ්නයක