D Pahasara Nisadas Count (12)
D Pahasara 2 years ago 209 0 0
දිලෙන නෙත් දෙකක් යට සීතල කදුලු බිඳු තිබිය හැක... සානුකම්පිත හදවතක් යට පිරී තෙරපෙන වේදනාවක් තිබිය හැක... නපුරු වදන් යට ආත්මීය පෙමක් තිබිය හැක... ( Diduwa )
D Pahasara 2 years ago 337 0 0
❤️දවසේ අවසන් කාලයේදී හමුවී.. විටින් විට දොස් පවරගෙන ........ හිටිය ඒ පැය ගනන කිසිදාක නොයයි මිය ..... එසේනම් මට යන්න මට අවසර. නැවත කෙදිනකවත් අපට හට.. ඔබව දැකගත නොහැකි වේවිද.. ✍️DIDULA
D Pahasara 2 years ago 224 0 0
ආලෝකයෙන් සරසන්නට පුන් සදට හැකි වුවදා පුන් සද අන්ධකාරී කරන්නට කලුවර වළාවකට හැකියාව ඇත.......☁️☁️☁️☁️☁️ Didula
D Pahasara 2 years ago 238 0 0
එක් දිනෙක එක් නිසල රැයකදී තනිව හිද සිහිකලෙමි මා.... කිමද සිනහව නොදුටු නෙත්මත කදුල හා තනික ම අරක්ගෙන. ????️Didula
D Pahasara 2 years ago 253 1 0
රිද්දන එක ඔයාගෙ පුරුද්ද වෙද්දි ඉවසන එක මගෙ විනෝදාංශෙ වුන.... ???????????????????????????????????? ????️Didula
D Pahasara 3 years ago 328 1 1
එක් මලක් තිබුණත් මල් මිටක් තිබුණත් ඒ මල් ටික දවසක පරවෙලා යනව....... ඒවුනාට සොදුරු මතක කවදාවත් ගිලිහිලා යන්නෙ නැහැ....❤️ ????️ Didula
D Pahasara 3 years ago 328 1 0
දස මසක් තමන්ගෙ කුස තුල තියන් ඉදල එක් දිනක ලෝකයට බිහිකරල ඇය බලාපොරොතු වෙන්නෙ රටට වැඩ දායි හොද දරුවෙකුයි..❤️ අම්මත් එක්ක තියන ඒ අපූරු බැදීම ජීවිතයටම වටිනව ඒක රැකගන්න.....???????????? ✍️ Didula
D Pahasara 3 years ago 267 3 0
හැම තිස්සෙම මොකක් හරි වැරැද්දකට බනින කොන්ඩෙන් ඇද ඇද විහිලුවට ගහ ගන්න කන්න මොන්ව හරි තිබුනම ඉක්මනට ලගට එන කේලමක් තිබුනොත් අම්මට කියන මහ එපාම කරපු චරිතයක් ඒවුනාට ගොඩක් ආදරණීය බැදීමක් තමා සහෝදර බැදීම කියල කියන්නේ...... ❤️❤️❤️❤️❤️❤️❤️ ✍️Didula.....
D Pahasara 3 years ago 215 0 0
දුකේදීත් සැපේදීත් ඉන්න මොන්දේ ඉල්ලුවත් සතුටින් දෙන ඉස්කෝලෙ ඉදල එනකොට ටොෆියක් හරි අරන්දෙන චරිතයක් තමා බෙස්ට කියල කියන්නෙ❤️❤️❤️❤️❤️ ✍️✍️ Didula ....
D Pahasara 3 years ago 249 0 0
ජීවිතේ තියෙන්නේ විදින්න . නැතුව විදවන්න නෙමෙයි ඒකහින්ද ඉන්න කාලෙ ජීවිතය විදින්න ..???? ????️ Didula
D Pahasara 3 years ago 280 1 0
අපිට පොඩි කාලයක් ඉතුරු කරපු මේ රනවිරුවන් ටඅපට දිය හැක්කේ ආලය පමණක්ම විය හැකිය ❤️❤️❤️❤️ ✍️ Didula
D Pahasara 3 years ago 254 0 0
මල් තියල වදින්න පුලුවන් හරියට වැන්දොත් පින් ලැබෙන ආගමක් තමා අපේ ආගම ✍️ Didula
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps