D Pahasara 3 years ago 268 3 0
හැම තිස්සෙම මොකක් හරි
වැරැද්දකට බනින
කොන්ඩෙන් ඇද ඇද
විහිලුවට ගහ ගන්න
කන්න මොන්ව හරි තිබුනම
ඉක්මනට ලගට එන
කේලමක් තිබුනොත් අම්මට කියන
මහ එපාම කරපු චරිතයක්
ඒවුනාට ගොඩක් ආදරණීය බැදීමක්
තමා
සහෝදර බැදීම කියල කියන්නේ......
❤️❤️❤️❤️❤️❤️❤️
✍️Didula.....