Premudi Chanchala
4 years ago
324
6
2
පරිත්‍යාග කල මගේ ආදරේ
නොලැබෙන සේනිහසකට ඇඩුවා මං මහා මෙරක්...
නොලැබෙන පහසකට යන්න දැගැලුවා මහා ගොඩක් ....
නොදැකපු සේනිහස දැක්ක මං එක කලක්...
එය සොයාගෙන ආව මං එක දිනක්...
කල්පයක් බලන් ඉදියා මා ඔබ වෙනුවෙන් ඉතින් ...
එලක් නෑ ඒ කිසි දෙයින් තවත්...
සිතක් නෑ මට ආපහු කරන්න පෙමක්...
නුබත් අන්සතු මලක්...
මමත් තනි උණු ලදක්...
කියන්නම් එක දෙයක්...
නුබ නොලැබෙනවා කියා දැන දැනත් කරා ඔබට ආදරේ තව තවත්...
යදිමි ඔබේ අලුත් පෙම් වතියගෙන් එක දෙකක්..
දෙන්න එපා ඔහුට දුකක්..
ඔහු මගේ පණ තරම්...
හොයන්න එපා මා ගෙන නුබ ඉතින් තවත්..
මගේ අදුරු ලොව තනි වෙන්නම් මම යලිත්...
තරහක් නෑ මගේ හිතේ ඔබ ගෙන තවත්...
යන්න දෙදෙනා අත් බැදන් ලොකු දුරක්....
දැත් එකතු කර පතමි දෙයක් සුබ සිරි වේවා ඔබ දෙපලට තව තවත්...
ඔබේ අතීත ආදර වෙලා බලා සැන සෙන්නම් ඔබ දිහා දුර ඉදන්...
මම ඔබට ආදරේ මහා ගොඩක්....