Premudi Chanchala 4 years ago 281 1 0
දුර ඉදන් ඔබ අවාලු මගේ හිතට
දුර ඉදන් ඔබ හෙව්වලු මගේ මතක
දුරකට යන්නම බැලු මා හැරදා
දුර යන්න යන්න මා තවත් ඔබට ලං උනාලු
කියූ දහසක් බොරු වැල් ගොතා මා රැවටුවලු
අවසානයේ නොකියම නුබ හදේ දොරගුළු කඩා බිදගෙන දුරකට උනාලු මට පුරුදු තනි කමින් මා යලි තනි උනාලු