Ishara umayanga Hewawasam Nisadas Count (4)
Ishara umayanga Hewawasam 7 years ago 283 10 8
හිතුවක්කාර ඩෙස්ක් එක 'ඩක - ඩක' අහංකාර උස සෙරෙප්පු ' ටොක්- ටොක්' පෙරලෙන පිටු ' කරස්- කරස්' පරදා නෙගෙන ගිගුරුම ' ලබ්- ඩබ්'
Ishara umayanga Hewawasam 7 years ago 346 7 0
කදුල මොන රහද , ඔව් ලුණු රහයි තමයි? කදුලක කටුක ලුණු රහ දැනුනේ දුකට කදුලු වැගුර වූ මොහොතක මිසක සතුටු කදුලු වැගුර වූ මොහොතක නොවෙයි නේද ?
Ishara umayanga Hewawasam 7 years ago 261 2 2
දවල් පොහොට්ටුවක් උන කඩුපුල් මලක් රත්රියෙ පිපුණාම සද එලියෙ, බුදු පුදට ගිය පසු පතනුයෙ හිරු එලියෙ පිපෙන්නට වරම් දෙන ලෙසය ඉතින්,........ කඩුපුල් මල් හිරු එලියෙ පිපෙවිද? හිරු රත්රියෙ උදා වේද? පිලිතුර දිගු වු සුසුමක්ම පමණි ....... Ishara Umayanga Hewawasam
Ishara umayanga Hewawasam 7 years ago 266 3 1
පොළොව සොයා එන දිය බිඳුත් ගංගාව නලවන දිය පාරත් මුහුද වෙහෙස කරන රලුදියත් දෝත එකතු කොට දෝතට ගත් කල හැලහොල්මනක් නැතුව නැවත අහස දෙසම බලා හිඳි ..................................................................................Ishara Umayanga Hewawasam
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps