Ishara umayanga Hewawasam 7 years ago 268 3 1

Nisadas Image

නේද ???

පොළොව සොයා එන දිය බිඳුත් ගංගාව නලවන දිය පා‍රත් මුහුද වෙහෙස කරන රලුදියත් දෝත එකතු කොට දෝතට ගත් කල හැලහොල්මනක් නැතුව නැවත අහස දෙසම බලා හිඳි ..................................................................................Ishara Umayanga Hewawasam

Comments (1)

Deesha(දීෂා)❤️ 6 years ago ☺??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps