SL SP Nisadas Count (7)
SL SP 7 years ago 293 2 1
අත්හැරපු මඟහැරපු නුඹ හිතපු අත්හැරුනු මඟහැරුනු මම දන්න (විjay)
SL SP 7 years ago 257 1 0
මෛත්රී බුදුනි සෙල්ෆියකට අවසර? LIKE එකකින් සාධුකාර!!! (විjay)
SL SP 7 years ago 279 6 1
මං හපලා විසි නොකර උඹත් හපලම විසි කරපු උඹ හපලා විසි නොකර මාත් හපලම විසි කරපු අප්පිරිය නොවූ තැනකට ආදරය උස්සපු එකම එක චුයින්ගම් එක මතකද තලු මරපු (විjay)
SL SP 7 years ago 277 4 3
උඹව ඉස්සරහින් යවල මං පස්සෙන් එන්න හැදුවෙ උඹව මට පේන දුරින් තියන් යන්න පාර දන්නෙ ඔයා කියල ඔයා ඉස්සරහින් යන්න මං පස්සෙන් එන්නම් කියල උඔ කිව්වම මං ඉස්සර වුනා රජා වගෙ ඉස්සරහින් ගියාට නිතර නිතර පස්ස බැලුනෙ මගෙ ලෝකෙම පිටිපස්සෙන් එන උඹ වුන නිසා (විjay)
SL SP 7 years ago 282 4 3
රොටිය රවුමට ලුණු මිරිස පදමට ඉඟුරු එක්ක ප්ලේන්ටියට පත්තු කරපන් සිගරැට් එක (විjay)
SL SP 7 years ago 261 4 4
අම්මා පෙව්ව කිරිවල තිබුනා තාත්තාගෙ සෙනෙහස (විjay)
SL SP 7 years ago 258 3 3
ආදරය ගැලපුනි 'අ' යනු නොගැලපුනි (විjay)
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps