SL SP 7 years ago 278 4 3
උඹව ඉස්සරහින් යවල
මං පස්සෙන් එන්න හැදුවෙ
උඹව මට පේන දුරින් තියන් යන්න
පාර දන්නෙ ඔයා කියල
ඔයා ඉස්සරහින් යන්න
මං පස්සෙන් එන්නම් කියල
උඔ කිව්වම මං ඉස්සර වුනා
රජා වගෙ ඉස්සරහින් ගියාට
නිතර නිතර පස්ස බැලුනෙ
මගෙ ලෝකෙම
පිටිපස්සෙන් එන උඹ වුන නිසා
(විjay)
තූර්යා ඉඳුවරී 7 years ago ලස්සනයි අයියා...????
SL SP 7 years ago Tnx nangii
Shehan Hansaka 7 years ago Elh✌️