IVON SILVA Nisadas Count (4)
IVON SILVA 7 years ago 263 2 2
නුඹ පෙර භාවයෙත් ඔහොමයි ? හමුවකට ඉඩ දී සුසුම් ඇවිලුවා සත්තයි ....??
IVON SILVA 7 years ago 335 1 0
යෞවනය අත්විඳින සුන්දරම සැමරුමේ නෑ වගක් "සෙල්ෆියට" කොහොමවත්ම තිබුණේ.. යකඩ කද යට කරන් යනතුරුම විනෝදේ මරු සමඟ සෙල්ලමද කරන එකමයි පුදුමේ... හිරවෙච්ච ලෝකයක තනිවෙලා මැසවිල්ල නැගුවාට මිණියකට පණ එන්න බෑනේ...
IVON SILVA 7 years ago 295 4 2
සෙනිහසින් ළඟට වී දොඩමළු හැන්දෑවක නුඹට හෘදයාංගම ලියන්නට කිසිවක් නොමැතී විරහව ගිනිගත් මොහොතේ පටන් ඉබේටම ලියවුණේ අහලකවත් නැති කවී මට තදින්ම විශ්වාසයි නුඹට කෙසේවත් මගේ ප්‍රේමාන්විත දැවිල්ල අද හෙට නොදැනේවී අනාගතේ දවසක නුඹේ හදවත දැවුණූ මොහොතක නුඹ මීට වඩා සෙනිහසින් එය කියවාවී
IVON SILVA 7 years ago 308 2 0
නුඹට නුඹේ ප්‍රේමය ගැන පතන්නට ඇති පැතුමන් එමට ආත්මයම සුවපත් කල නුඹ සිරගත කරන්නට බැහැ මට දෙවියන් ඉදිරියේ තවත් මොනා ඉල්ලුවත් මැණික නුඹ ....., නුඹ වෙනුවෙන් නොදෙන්නට කියා දෙයක් ඇත්තේම නෑ මට
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps