IVON SILVA 7 years ago 311 2 0

Nisadas Image

ප්‍රාර්ථනා

නුඹට නුඹේ
ප්‍රේමය ගැන
පතන්නට ඇති පැතුමන්
එමට

ආත්මයම
සුවපත් කල
නුඹ සිරගත කරන්නට බැහැ
මට

දෙවියන් ඉදිරියේ
තවත් මොනා ඉල්ලුවත්
මැණික නුඹ .....,

නුඹ වෙනුවෙන්
නොදෙන්නට කියා දෙයක්
ඇත්තේම නෑ
මට

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps