Sandu U Nanayakkara
6 years ago
515
4
2
සූර පප්පා..
"මා ආදරණීය මිතුර ජිම්පප්පා වෙත",
ඔයා මල්කුමාරි එක්ක සතුටින් ඇති කියලා මම හිතනවා..
වෙද පප්පා මියගියාට පස්සේ මෙහේ ගොඩක් දේවල් වෙනස් උනා..
අරිශ්ටේ හදන වට්ටෝරුව නැති වුන නිසා දැන් රෝමන් කාරයෝ එක්ක සටන අමාරුයි..
දැන් ගමේ හැමෝම සටනට සූදනමින්මයි ඉන්නේ..
රාත්රියට ඇහෙන වියෝ ගීත මට හැම වෙලේම අපේ මිතුරුකම මතක් කරනවා ජිම් පප්පේ..
ඔයා ගියපු දවසේ ඉඳලා චූටි කුකූට සාංකාව හැදිලා නොකා ඉඳල ම මැරුණා..
හ්ම්ම්...ම්ම්..කමක් නෑ..
මොනදේ උනත් ඔයා සතුටින් ඉන්න..
මීට සදානොවෙනස්
සූර පප්පා..?❤