Sarath Alwis
7 years ago
284
2
0
කදුළු බිංදු...
පුංච් වැහි බිංදු... වලාකුලුවලට බර නිසා... ඒවා වැහිවලාකුලුවලින් ගිලිහෙද්දී ... මට හිතුනේ... වලාකුලුවල දුක කියෝනවා කියලා. මගෙ හිතේ තියන දුක ... කියාගන්න බැරි උනත් ... අඩන්න මගෙ ඇස්වල කදුළු නැහැ. ඒ තරම් ම ... දුක් කන්දරාවක් ... මං ඉන්නේ හිතේ ගුලිකරන්..........
නීතානී ප්රියංගිකා තලගල., කඩුවෙල.