Damsarani jayalath
3 years ago
383
0
1
ඇත්ත.........
බලන් හිටිය මම
එකම එක
ගහක් දෙස
දින කිහිපයක්
පුංචි පැල
ලොකුවෙන්නෙ
තවත් පැල
අහුරගෙන
හොඳින් සරු
වූ කලදි
මල් පිපී
වෙර දරයි
මල් එක්ක
ඵල එක්ක
වැල් එක්ක
සිනාසෙයි
ටික දොහකින්
මල් හැලෙයි
ඵල හැලෙයි
කොල හැලෙයි
රූස්ස ගසක් වූකල
තනිවම
වැඩෙයි
නමුදු
වල් පැලෑටියකට
එහාගිය
ශක්තිමත් කමක්
තනි වූ රූස්ස
ගසක් තුල
පවතී
සියල්ල වෙනස් වේ
එය ලෝක සොභාවයි
තිත්ත උනත් එය
දැනගත යුතුම ඇත්තයි........