Art Pablo Nisadas Count (6)
Art Pablo 5 years ago 276 4 4
මසිත් උයනෙ විකසිත සුවද ගෙනා පෙම් කුසුම නොදුටුව දෙනෙත් සමීප වදන් කියා මා උමතු කරනා සද චතු විශ්මිත මල් උයනක් බදුය නුබ මට
Art Pablo 5 years ago 295 4 5
නොලද සිප් නැන දුන්නෙ ඇය නුබට ජීවය කෙතෙ තේ වත්තෙ දිව රෑ දෑතේ කරගැට සිම්බෙ පුතුගෙ මුහුන බලාගෙන වැටෙනා දහඩියට පවනකි නුබෙ සුරතල් සිනහව හෙලනා කදුලැලි පිට උනෙ දමනි ශිරා කිරි සයුරක් කරලමින රජෙක්ද නුබ කොලොම්පුරේ වෙසෙන නොහකිදො මට එහි පර වඩ කරන්නට දෑස් නොපෙනී ගිහින් මයෙ පුතෙ නොහැකිය වෙනද වගෙ පියාබල එන්නට
Art Pablo 5 years ago 297 3 6
අදුරු අහස් කුස මැද තරු කැට යට නුබෙ දැසේ තුරුලු වෙන්නට සාවිය හැර ගිය චන්ද්රමන්ඩලය අමාවක අදුරෙ නොයනු මැන තාරකවියෙ
Art Pablo 5 years ago 276 5 6
ප්‍රේමය නම් අසනිය කුසුමකි රිසි ඌ අයෙකුට පුද දෙන්නට පෙරලා ලබනට නොසිතා බිදකුත් පුද දෙම් රාවනා නුබට එය රාජ කුමරිකවකි නුබ කටු පදුරු අතර හිද හෙලනා කදුලු බිදු දැක උපනෙත් අදරයක් රලු පපුව තුල
Art Pablo 5 years ago 281 6 8
චන්ද්‍ර කාවිය වැලලුනු මද්දහනෙ තරු කැට රිදුමෙන් ලය උනුහුම් කර ගත් හිරු කිරන මිහිකත සිප ඉන් මත්ව විඩා සුසුම් හෙලන විට ඉන් මිදවු රුදුරු කුනාටුවට අසු උනි ද මිහිකත නොහැක දසත නෙත යොමන්න හිරු කිරන ගලා එන්ට දැස වට කර ඇත අඩුරු වල රුදුරු කුනාටුව නිම වු විට සුන් බුන් වු මිහිකත එලිය කර සිප ගන්ට අවසර දෙන්න මෙ වියපත් හිරු කිරනට
Art Pablo 5 years ago 262 5 7
සද හැර ගිය රැයකි මෙය අදුරු වලා වෙලා ගත් අහස් කුස යට නිම්හිම් නැති ප්‍රීතියෙන් වැහි දියර දහරා සිප ගත් සිදී ගිය පොකුන හෙලනා ප්‍රීති සුසුමටයි අදුරු ගුවනෙ ලය උනු වී මිහිකත වැහිකට සිප ගත්තෙ උනුහුමට පෙම්බදිනා මිහිපිට ගලා ආ සීත දිය දහරා සිප ගත්තෙ උනුහුමෙ පහසින් ගිලි මිය යැමට අදිටන් කර ගනිමින නමුදු දිය පහරට අසුව මිහිකත නගනා මරනයෙ විලපෙට උනු උ අහස් කුස නැගුවෙ ගිගුරුම් හඩද???????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps