චාමි...
5 years ago
273
4
5
?
ගෙවීමට නම් නිදැල්ලේ
සොයා යා යුතු තැනක් ඇත
පහස විදිනා විට
ගුලිවී ඔය තුරුල්ලේ
දැනෙයි සහනය
මා ජීවිතේටම
නමුත් රැය
වී සැනින් අලුයම
හැරදා යාමට
සැරසුනත් මා
ඔබට කම් නැත
නොසෙල්වී ඔබ
බලා සිටී මා දෙස
අතවනා පිටව යයි මා
නමුත්
තවත් රැයකදී
ඔබේ පහසෙම රැදී ඉන්නට
පියමනිමි සැදෑ කලුවරද රැගෙන
අදත් මා තනිය මකනා
සොදුරු තිප්පල තනිකඩය
ඒ මගේ කැදැල්ලයි
චාමි...