1 Total Nisadas Found


Kasuni Tharushika Nisadas Count (1)





Kasuni Tharushika 5 years ago 284 4 4

Nisadas Image

එහෙම ආදරයක්❤️

තනිවෙච්ච හැම හිතක්ම හොයනවා
තුරුල් වෙන්න උණුහුම් පපුවක්
ඇස්වලට කඳුළු පුරවගත්තම
අඬන්න එපා මැණික උඹ අඬනකොට මටනේ රිදෙන්නේ කියලා සනසවන හිතක්

හිත රිදුනම මොන වැරැද්ද කරත්
සමාව දීලා තුරුල් කරගන්න හදවතක්
ඒ උණුහුමේම ඇස් පියවෙනකොට
නළලට ඇස්වලට හාදු තියන ආදරණියෙක්

රිදුන හිත හදන්න වචනයක්
හරි කියන කෙනෙක්
යන්නම ගිහින් ආපහු ඇවිත්
තදින් බදාගෙන වැළඳගන්න කෙනෙක්
සනසවන්න බැරිම මොහොතකත් දුරින් ඉදන් නොරිද්දා ඉන්න පුළුවන් කෙනෙක්

ඇස්වලට කඳුළු පුරවගෙන
තමන්ගේ හිතවත් හදාගන්න
බැරි මෙහොතකත්
තව හිනාවක් වෙනුවෙන් කැපවෙන නොකිව්වට හැම හිතක්ම හොයනවා එහෙම ආදරයක්....❤️

❁k❁❁a❁❁s❁❁u❁







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps