අනූ ගමගේ Nisadas Count (2)
අනූ ගමගේ 5 years ago 201 4 5
මතකද...? සත් වසරකට පෙර, අද වගේ දවසක.. , මුහුණු පොතෙන් මා නුඹට, සුබ පැතුම් ගෙන ආවා, සුබ උපන්දිනයක් කියා.. සිතුණි ද...? සදාකාලික ප්‍රේමයක් ❤️ එසේ ඇරඹෙයි කියා..
අනූ ගමගේ 5 years ago 211 3 4
දැත් බැඳගෙන එදා ඔහේ කුටු කුටු ගගා තුරුල් වී ලන් වෙලා නොදැනීම ගොම්මන උනා සුන්දර මතක ගොන්නක් කිතිකාවයි මුළු හදවතක් දැක ගන්න මුව පොඩ්ඩක් අයදිමි මා යළිත් වරමක් සෙනෙහෙ බර නුඹේ නමට නැගුණු උණුසුම් හැඟුමට බැහැ තවත් ඉවසන්නට එන්න යලි හමුවන්නට
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps